අද අලුයම 3.30ට පමණ හමාගිය චණ්ඩ මාරුතයකින් සීතාවක ගෙවල් හැටකට පමණ හානි සිදුවිය.
ගෙවල් හතකට පමණ බරපතල අලාභ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත.
ජීවිත අනතුරු කිසිවක් වාර්තා නොවේ.
අද අලුයම 3.30ට පමණ හමාගිය චණ්ඩ මාරුතයකින් සීතාවක ගෙවල් හැටකට පමණ හානි සිදුවිය.
ගෙවල් හතකට පමණ බරපතල අලාභ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත.
ජීවිත අනතුරු කිසිවක් වාර්තා නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්‍රමසිංහ මුදලි කෝට්ටේදී සිංහල හමුදාව පරංගින්ට පවා දුන්නා. මුදලිගේ තැන ගත්තු අරිට්ට කී වෙන්ඩු සිංහල රාජධානිය උඩරට කොනප්පුවට පාවාදුන්නා. පස්සේ 1592 කේදී සීතාවක රාජසිංහ රජතුමා ගේ අභාවයෙන් පසු පරංගි අසවේදු මේ පළාතේ හිටපු හැබෑ සිංහලයන්ගේ දරුවන් උඩ වීසිකර හෙල්ල ඇල්ලුවා. දැන් ඉතින් සුළඟ සැරයි කියා විලාප තියන්න ප්‍රමාද වැඩියි.(නදී)
මේකත් රජයේ අඩුපාඩුවක්ද ? බොර දියේ මාලු බාන අයට මේකත් ඇති.(නදී)