අගවිනිසුරු ධුරයට ජනාධිපති නීතීඥ මොහාන් පීරිස් මහතා පත් කිරීම අභයෝගයකට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කැර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියෝග කළේය.
මෙම පෙත්සම සලීම් මර්සුක්,පී.ඒ රත්නායක,සත්‍යා හෙට්ට්ගේ ,ඊවා වන සුන්දර,රෝහීනි මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයේ ස්වාධීනත්වය ගැනත් නීතිමය අර්ථ කතන ගැනත් අපට බොහොම දේවල් දැනගන්න ලැබෙන ඉතාම වැදගත් නඩුවක්. ඇස් දල්වා බලා ඉඳිමු. (නි)
ඕකත් ඉතින් පස් තට්ටුවකට යටවුනා වගේ යට ගැහිලා යාවිද දන්නේ නැහැ නේද? (නදී)
අනේ මන්දා තුලාව අතින් ගත් කන්‍යාවියට උන විපතක්. සමහරු කේක් ගෙඩියේ තියල කපනවා. අනේ අනිච්චේ.(නදී)
විකල්ප උන්නැහේ, හොරාගේ අම්මාගෙන් පේන අහලා මොකටද? (නදී)
දෙවියොම බලගනිත්වා (ස)
බලමු මොකක්ද වෙන්නෙ කියලා (නි)
සමහර විට විකල්පය මත දිනුම් කියමු. එතකොට තියන විකල්පය මොකක්ද . ඒගොල්ලෝ නඩු අහයිද? නැත්නම් මේ වගේ මෙයාවම ආපහු පත් කොරන්ඩ බැරි මොකද? මේක වෙන පාරක යන්න හදන වැඩක්. අග විනිසුරු පිළිබඳව නෙමෙයි.(නදී) .
අනේ මම දන්නේ නෑ.(ස)