බඩේ ගෝරියක් මාස අටක් වයසැති නිවින් දරුවන් දෙදෙනෙකූ මවගේ ගර්භාෂයේ සිදුකරනා අරුම පුදුම ක්‍රියාවලියක් ස්කැනර් වීඩියෝවක් මගින් ඵළිදැක්වීමට ල 03 December 2012
ලාංකික දෙන්නාගේ සේවය අගයයි ඉතාලියේ පාදෝවා නගර සභාවට තේරිපත් වු ශ්‍රි ලාංකික නගර සභිකයින් දෙදෙනාගේ හා අනෙක් වීදෙස් නගර සභිකයිගේ පදවී ප්‍රාප්තියට වසරක් සපිර 03 December 2012
ඕටේ‍්‍රලියාව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හැකියා වනයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඕස්ටේ්රලියා සංචාරයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් වර්ණනා කිරීමට ඕස්ටේ්රලියා 03 December 2012
බිළිඳාගේ වටිනාකම පන්දාහයි ඉපැදී දින හතක් ගතවූ බිළිඳකු රුපියල් පන්දහසකට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අවිවාහක මවක දරුවන් නැති කතක හා තැරැව්කාරයින් 03 December 2012
කටින් චිත්‍ර ඇඳ ඇමැතිගෙන් හාදු ගනියි ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය සමාජසේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පද 03 December 2012
ඉන්දියා ධීවරයෝ ත්‍රිමල පොලිසියට ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් 37 දෙනකු හා ට්‍රෝලර් යාත්‍රා පහක් මින් මද වේලාවකට කලින් ත්‍රිකුණාමල නාවික හමුදා 03 December 2012
මහේස්ත්‍රාත්ගේ පොකැට්ටුවටත් ගහයි වවුනියාව මහේස්ත්‍රාත් ඇලෙක්ස් රාජා මහතාගේ මුදල් පසුම්බිය කොළඹ කොටුව දුම්රියපොළේදී පික්පොකට් ගැසූ බව කියන දෙදෙනෙක් කොටුව පොලිසි 03 December 2012
දීපිකා සාම ගීතයෙන් ජය දද නංවයි පිලිපීනයේ මැනිලා නුවර පැවති අන්තර්ජාතික ගුසී සාම සමිමානයෙන් පිදුමි ලැබූ ප්‍රවීන ගායිකා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මෙනවිය ක 03 December 2012
ටෙස්ට් - එක්දින විස්සයි/20 තරග වැලකට ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕස්ටේ්රලියාවට යයි ටෙස්ට් තරග තුනකට, එක්දින තරග 5 කට සහ විස්සයි/20 තරග දෙකකට සහභගි වීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (3 වැනිදා) අලූයම ඕස්ටේ්රලියා 03 December 2012
ඉන්දියා ධීවර 25 ක් අත්අඩංගුවේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් 25 දෙනකු ත්‍රිකුණාමල පුල්මුඬේ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බ 03 December 2012
සෙරෙප්පුව ගම්මිරිස් හොරුන් අල්ලයි බදුල්ලේ මීගහවෙල නිවෙසකින් සොරා ගත් රුපියල් 132000ක ගම්මිරිස් කිලෝ 165ක් සමග සිවු දෙනකු හොයාදීමට බදුල්ල පොලිසියේ බෲනෝ සමත් විය. රබර් සෙරෙ 03 December 2012
ගණකාධිකාරි ගෙදරට ප්‍රහාරයක් තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශයේ ඇතැයි කියන අක්‍රමිකතා ගැන විමර්ශනය ඇරැඹීමත් සමග එහි ගණකාධිකාරී ආර්.ඩබ්ල 03 December 2012
සඟ සමුළුවට ලන්ඩනයෙන් තුන් නමක් ඉන්දුනීසියාවේ මෙදාන් නගරයේදී ලබන හයවැනිදා පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයට එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථාන නියෝජනය කරම 03 December 2012
ටෙලෝ නායක රතු එළිය දල්වයි දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට ලබන වසර අවසන් වන විට රජයෙන් සතුටුදායක විසඳුමක් නොලදහොත් ගම් මට්ටමේ නව සාමාජිකයන් සංවිධානය කැර උද්ඝෝෂණ අරඹ 03 December 2012
ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය අද සිට ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය අද (3 වැනිදා) සිට 7 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල් 03 December 2012
මීටර 100 ජාතික ශූරයාටත් තහනම් උත්තේජක චෝදනා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැති 90 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර 100 පිරිමි ඉසව්ව ජය ගත් හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක ග 03 December 2012
කිමිදුම්කරුවෝ එළොව ගොස් මෙලොව එති ගල්කිස්ස මුහුදේ කිමිදීමට ගොස් දියවැලකට අසුවූ බව කියන සිව් දෙනාගේ ජීවිත බේරි ඇතැයි පොලිස් ආරංචි කියයි. මින් එක් අයකු නාවික සැතපුම් අ 03 December 2012
දුරුතු සීතල සුපිරි මගට කළින්ම එයි දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ අද උදෑසන දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබිණි. පෝද්දල, බද්දේගම හා කුරුඳුගහහැතැප්ම පදේශයන්හි මිහිදුම හ 03 December 2012
හයදෙනකුට මුහුද අකාරුණික වෙයි ගල්කිස්ස වෙරළේ සිට කිලෝ මීටර 15 ක් පමණ ඈතින් කිමිදෙමින් සටි ප්‍රංශ ජාතිකයකු ඇතුළු සිව්දෙනකු ද කලවානේ සිට පැමිණ අම්බලන්ගොඩ අකුරල මුහු 03 December 2012
රන්පදක්කම් 78 ක් සමග සමස්ත ශූරතාව බස්නාහිර පළාතට මලල ක්‍රීඩාවෙන් නව තරග වාර්තා හතක් වාර්තා වූ 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (2) නිමාවට පත්විය. මෙවර ක්‍රීඩා උළෙලේත් කිසිදු අපහසු 02 December 2012
හිමිනම මුහුදේ අතුරුදන් පානදුර නල්ලූරුව ගල්වැටි මෝදර පන්සලේ සාමනේර හිමිනමක් පන්සල පිටුපස මුහුදේ නාන්න ගොස් මුහුදේ ගසාගෙන ගිය බව සිද්ධිය දුටුවෝ කියයි. හිම 02 December 2012
වෙලිංටන් පන්සලේ වස් පින්කම නවසීලන්තයේ වෙලිංටන් අගනුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානයේ වස් පින්කම විහාරාධිපති වැලිමඩ ජිනාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැ 02 December 2012
පාපන්දු තරගෙන් පී.සී. රෝහලේ අම්පාර පොලිසිය හා අම්පාර රජවැව කණ්ඩායමට අතර අම්පාරේ පැවැති පාපන්දු තරගයකදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් අම්පාර රෝහලට ඇතුළු 02 December 2012
විනිසුරුවරුන් හදිසියේම කොළඹට දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් සඳුදා කොළඹ හදිසි රැස්විමකට කැඳවා ඇතැයි දැන ගන්නට ඇත. නිවාඩු දිනයක් වුවත් අධිකරණ සේවා කොම 02 December 2012
බදු සල්ලි වළ පල්ලට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා 02 December 2012
රෝමෙට උඳුවප් කලින්ම උදාවෙයි නොවැමිබර මැද දිනයක දි දමිල තරුණයෙක් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයයට අලුත් ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරිමට ගියේය. ඵහිදි ඔහු අ 02 December 2012
ඥානිස්සර පදනමෙන් ශිෂ්‍යත්ව 40 ක් මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්රදානය පදනමේ නිර්මාර්තෘ ප්‍රංශයේ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍ර 02 December 2012
එදා රංජනී.. අද අරුන්දතී.. ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ යශෝරාව නැංවූ, යශෝරාවය නාට්‍ය මෙන්ම එහි චරිත අදටද ඔබ මතකයේ ඇතුවාට සැක නැත. ඊට එක් උදාහරණයක් ලෙස රත්නාලා 02 December 2012
බේරුවල වරායේ ගින්නක් බේරුවල ධීවර වරායේ අයිස් කම්හල ඇතුලේ ගින්නක් නිවීම සදහා ජල බවුසර යවන බව බේරුවල පොලිසිය කියයි. 02 December 2012
බංග්ලාදේශය දෙවැනි තරගයේදීත් ප්‍රබල කොදෙව් පිල පරාජය කරයි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී අද (02) පැවැති දෙවැනි එක්දින තරගයෙන් 02 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026