ඉදිරි පැය කිහිපයේ කාලගුණය වෙනස් විය හැකි බවත්, සුළඟේ වේගය විටින් විට වැඩි විය හැකි බවත්, එය පැයට කිලෝමීටර 60-70ක් පමණ විය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉදිරි පැය කිහිපයේ කාලගුණය වෙනස් විය හැකි බවත්, සුළඟේ වේගය විටින් විට වැඩි විය හැකි බවත්, එය පැයට කිලෝමීටර 60-70ක් පමණ විය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බයට වැරදි වාර්තා පිට වෙනවද දන්නේ නෑ?(නදී)
එහෙනම් පායයි.(නදී)
මේ වාර්තාව වගේ දවසට එක වාර්තාව ගානේ නිකුත් කලානම් සුලන් හැමුවත් නැතත් වැස්සත් නැතත් කාලගුනේට කවුරුත් දොස් කියන්නේ නැහැ.(නදී)
අනාවැකිනෙ ඕනෙ කිව්වෙ. ඔය තියෙන්නෙ. එනව කියල ආවෙ නැති උනාට කව්රුත් මොනවත් කියන්නෙ නෑනෙ. අනේ මෙහෙමත් රටක්. (නදී)
ලජ්ජා නැනේ මේ අයට.(නදී)
අද සවස සැඩ සුලන්? කොහෙද පෙන්වන්නේ කියලා දාලා නැහැනේ?(නදී)
මේ ගොල්ලෝ කියන විදිහට වුනොත් අම්මපා මම ගෝල් පේස් ඇවිල්ලා ගිනි තියාගන්නවා.(නදී)
නිහාල්, කොහෙද පෙන්වන්නේ?, බේරුවල වෙරළේ! එන්ඩ 9.30 ෂෝ එක බලන්න. (නදී)
බය වෙච්ච පාර දැන් බොරුවටත් කියනවාද මන්දා (නි)
එහෙනම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ (නි)
පෙරේරා මටත් සීට් එකක් අල්ලා ගන්න. කියපු වෙලාවටම එයිද දන්නෙ නැහැ නේද? (සැඩ සුළං) (නි)
මොන පිස්සුද මාමේ? අපි හැමදාම 140-150 ට දක්ෂිණ ලංකා අධිවේගේ යනවා. ඉතින් මොකද ඔයාලට බැරි 80 ට මුදේ යන්න? (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ (නි)