දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා සහ අවට ප්‍රදේශ වල විටින් විට නිරිත දිගින් හමන තරමක තද සුළං (පැ.කි.මී 60 දක්වා) ඇති වේ.