මීගමුව වරායෙන් පසුගිය හයවැනිදා මුහුදු ගිය ‘තරුන්‘ බහුදින යාත්‍රාව ධිවරයින් පස් දෙනකු සමග අතුරුදන් වී ඇතැයි අපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියයි.
මීගමුව වරායෙන් පසුගිය හයවැනිදා මුහුදු ගිය ‘තරුන්‘ බහුදින යාත්‍රාව ධිවරයින් පස් දෙනකු සමග අතුරුදන් වී ඇතැයි අපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට කරදරයක් නොවේවා! කව්රු හරි කියයිද දන්නේ නැහැ එක්නැලිගොඩ මහත්තයා වගේ මෙයාලා ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා.(නදී)
අහවල් ඇමති තුමා කිව්වලු තාම පාර්ලිමේන්තුවට බෝට්ටු ආවේ නෑ කියලා.(නදී)
මාධ්‍යයට ඇවිත් නියෝජ්‍ය ධීවර ඇමති කිව්වේ සියලුම බහුදින යාත්‍රා වල පණිවුඩ හුවමාරු යන්ත්‍ර, ජී පී එස් හැමදේම තියෙනවා ඒවාට කිසිම ප්‍රශ්නයක් නැහැ අමාත්‍යංශය සමග සම්බන්ධතා පවත්වනවා කියලනේ. මේ ඇමතිවරු යමක් දැනගෙනද තනතුරේ වැජබෙන්නේ කියා සැක හිතෙනවා.(නදී)
එක්කෝ කුණාටුවට අහුවෙලා ඇති. එහෙම නැත්නම් වෙන රටකටවත් ගිහිල්ලද? (නි)
කට්ටිය ඉතාලියේ වත්ද?(නදී)