නඩුවක සිතාසි නිකුත්වී ඇති කාන්තාවක එම ලිපිනයේ නැතැයි කියමින් බොරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් අට දහසක අල්ලසක් ගත් බව නුගේගොඩ දිසා අධිකරණයේ පිස්කල් නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
නඩුවක සිතාසි නිකුත්වී ඇති කාන්තාවක එම ලිපිනයේ නැතැයි කියමින් බොරු වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රුපියල් අට දහසක අල්ලසක් ගත් බව නුගේගොඩ දිසා අධිකරණයේ පිස්කල් නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම පුවත්. තව තව සෙල්ලම් ඉස්සරහට එයි වගේ. ඔය වගේ නීතියට වෑඩ දුන්නා නම් ආශ්චර්‍යය් ඇත්තටම යථාර්තයක් නේද? (නි)
අම්මෝ! ඔය තියෙන්නේ තවත් ...... (නි)
රටේ ලොකු ලොක්කෝ කෝටි ගණන් කුට්ටි ගහන කොට හාල් මැස්සෙක් පොඩි ගතමනාවක් ගන්න එක තමය් ලොකුම වැරැද්ද.(අ)
මෙහෙම ගියොත් රට කොහේ යාවිද? (අ)
පිස්කල්ලා මෙකෙත් කල් කළෙත් ඕකම තමයි. ඉහළ සිට පහළට දැන් කව්රුත් විශ්වාස නැහැ.(නදී)
කාලයක් නිදාගෙන සිටි අල්ලස් දෙපාර්තමේන්තුව අවදිවී සිටීම ගැන සතුටට කරුණක්. ලොකු ගොදුරු ගිලින පිඹුරන් ඉන්න කාලයේ අහිංසක පවුල් බර , අහුරුකුක්කෝ පස්සේ එලවන එක ගැන තමා කණගාටු. (නදී)
එතකොට අල්ලස් නිලධාරීන් හදිසියේවත් අල්ලසක් ගත්තේත් ඒක අල්ලන්නේ කවුද? (නි)
ඒකා අල්ලන එක පෙරේරා මහත්තයා බාරගන්න එක හොදයි නේද ? (නදී)
ආ...ආ...ඕකා... හාල් මැස්සෙක් රාළහාමි. කුඩේ පැටලුනේ ඇඟේ සිනි අඩුවෙලා ආයුබෝවන්.(නදී)
අල්ලස් නිලධාරීන්ට අල්ලස් තිබුනා.(නදී)
ඔය අල්ලස් නිලදාරීන් ඇමතිවරුන්ගේ අල්ලස් ගන්න ඒවා අල්ලන්නේ කවදද? (නදී)
දේශපාලුවන් කෝටි ගනන් ගහන්නේ. මේ එකක් අල්ලලා ඉස්සරහට ගේන්න ජගතෙක් නැහැ නේද?(නදී)
අල්ලස නැති තැනක් නැහැ අද ලංකාවේ . අල්ලස රජයන අල්ලසෙන් යැපෙන සමාජ ක්‍රමයක් බිහි වෙලා ඉවරයි දැන් (නි)
නඩු කාරයොත් පාගා ගන්න එකේ පිස්කල් උන්නැහේට විතරක් ගන්න නරකද?(නදී)
අල්ලස් නිලදාරීන් දැන් හැම ආයතනයකටම දාන්න සුදුසු කාලයි .(නදී)
අමිල හරි. පිස්කල්ලා ඔය වැඩේට හරි ප්‍රසිද්ධයි. පිස්කල් සිතාසි බෙදන්න බැහැ කිව්වාම නඩුව ඒකපාක්ෂිකව විභාග කරන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් දික්කසාද වැනි සිවිල් නඩුවලදී ඒකපාර්ශ්විකව නඩු අහල තීන්දුවත් දීල ගෙදරින් එලවනකොටයි අනික් පාර්ශ්වය දැනගන්නේ එහෙම නඩුවක් තිබුනා කියලා.(නදී)