විල්ගමුව ප්‍රාදේශීය සභාපති ජයන්ත වීරසේකර මහතා විල්ගමුවේ දිවි නැගුම වැඩසටහනක දී මැර ප්‍රහාරයකට ලක්ව හෙට්ටිපොල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් ඔහුට පහර දෙන්නට ඇතැයි එහි සිටි අය කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් වඩා ලොකු මැරයෙක් වෙන්න ඇති.(ස)
මේවා ඇහුවම බඩු මිල ටිකකට අමතක වෙනවා. (නි)
අපිට ගහන්න බැරි එකේ වෙන එකෙක්ගෙන් හෝ ගුටි කනවා බලල ජනතාව සතුටු වනවා නොඅනුමානයි.(ස)
ප්‍රාදේශීය සභාපතිලා එහෙම ගුටිකන අය නම් නොවෙයි. බලන්ට වෙලා තියෙන දේ.(නදී)
පෙරේරා , අනිත් පැතී වල අයට මොකට ගහන්නද. ඒ අයට ගැහිලානේ ඉන්නේ.(නදී)
අනේ ඔන්න ඔහේ කාගෙන් හරි ගුටි කාපුදෙන් අපිට මොකෝ.(නදී)
ඉඳල හිටලා අහන්න ලැබෙන සතුටු දායක ආරංචියක්. සන්තෝසයි.(නදී)
ඕකට තමයි කියන්නේ බල්ලෝ දෙන්නෙකුට එක පිගානක කන්න දුන්නහම දෙන්නම කන්නේ නැහැ පොරකනවා විතරයි කියලා.(නදී)
දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ ගහගන්නේ අනිත් පැති වල අයට ගහන්න වෙලා නැතුව ඇති නේද?(නදී)
ගුටි කෑවේ දේශපාලකයෙක් නිසා හරි වැරැද්ද නොබලා සතුටුවෙමු.(නදී)
දැන් ඒ ඒ අය ගහ ගන්නවා. (ස)
ජයන්ත කිවම දන්නේ මැරයක් කියලා තමා.(නදී)