නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකුගේ පහරකෑමකට ලක් වු බව කියන එම සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී ආර්.එම්. බොතේජු මහතා (63) මාරවිල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.
නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂවරයකුගේ පහරකෑමකට ලක් වු බව කියන එම සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී ආර්.එම්. බොතේජු මහතා (63) මාරවිල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමූපකාරයක් නිසා වෙන ගැහැලි ගහන්න පුලුවන්. ඒත් මේ ගැහිල්ල නම් වැරදියි.(නදී)
ගහගන්න හේතුවත් දැම්මනන් තමා වඩාත් හොඳ. (අ)
වෙන වෙන ගැහිලි තියෙනවනේ. ඒවා බෙදා ගන්න බැරුව ගහ ගන්න ඇති.(නදී)
අවුරුදු 63ක් වෙලා මොනව කරනවද තවත් ඕක ඈතුලට වෙලා. ගහල පන්නන්නමයි ඕනා.(නදී)
මේයා අවමංගල ශාලාවේ අධ්‍යක්ෂක කෙනෙක් වෙන්ටැති නේද මාමේ? නැති නම් අව්රුදු 63 කෙනෙකුට ගහයිද. මොන අපායටද විසා ගහල තියෙන්නේ?(නදී)