අද සවස හයට සුළඟක් එතියි කියමින් බේරුවල ධීවරයෝ සිය බෝට්ටු ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම ඇරැඹූහ.
දැනටද එම ප්‍රදේශයේ අහස කළු වී තරමක වේගයෙන් සුළං හමන බව ධීවරයෝ කියති.
(වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්)
අද සවස හයට සුළඟක් එතියි කියමින් බේරුවල ධීවරයෝ සිය බෝට්ටු ආරක්ෂක ස්ථාන කරා රැගෙන යෑම ඇරැඹූහ.
දැනටද එම ප්‍රදේශයේ අහස කළු වී තරමක වේගයෙන් සුළං හමන බව ධීවරයෝ කියති.
(වීඩියෝ රත්නසිරි ප්‍රේමලාල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් රැවටෙන්න පටන් අරන්. (ස)
මොනවා වුනත් සූදානම ඇගට ගුනයි.(නදී)
වරුණ, ඒක ඉතින් ලංකාවේ හැමදාමත් මිනිස්සුන්ට වෙන දෙයක් නේ.(නදී)
අහිංසක දරු පවුල් ජීවත් කරවන්න තම ජීවිත පරදුවට තබා මහා මුහුද එක්ක පොරබදන අහිංසක මිනිසුන්ට දීර්ග ආයුෂ ලැබේවා.(නදී)
ගාමිණී-සිරි , ඔබ කියන දේ හරියටම හරි. හැබැයි අපේ ලංකාවේ හුඟ දෙනෙක් අත්පුඩි ගහලා, හුරේ පාර දීලා, ඡන්දෙ දෙන්නේ සෝබන වැඩ පෙන්නලා සුරඟන කතා කිව්වොත් විතරයි. (නි)
අනාවැකිනෙ ඕනෙ කිව්වෙ. ඔය තියෙන්නෙ. එනව කියල ආවෙ නැති උනාට කව්රුත් මොනවත් කියන්නෙ නෑනෙ. අනේ මෙහෙමත් රටක්. (නදී)
වරුණ කතාකරන්නේ හරියට ඒ මිනිසුන්ගේ ජීවිත වලට බෝට්ටු වලට හානි වුනොත් එයා වගකියනවා වගේ. දැක්කේ නැද්ද මුල් පිටුවෙම තියෙනවා අදත් සැඩ සුලං කියලා.(නදී)
අනේ ඉතින් ඕක ලංකාවේ මිනිස්සුන්ගේ හැටිනේ.(නදී)
කිව්ව අනාවැකිය දැන් හරියට "2012" ෆිල්ම් එක 2013 දී බලනවා වගේ(අ)
තමුන්ගේ හිසට තමන්ගේ අතමය සෙවනැල්ල කියලා කියමනක් තියනවා. ඒක නිසා ඔය අහනා වැකි කියන කාල ගුනේලගේ වචන පිලි පදින්න එපා. ඉදිරියට නැවත මෙවැනි විනාස කාරී දේවල් වලින් වලකින්න දීවර ජනතා සතු වගකිමයි.(නදී)
දැන් හැමදාම අනාවැකි කියයි ,ධීවරයින්ට හැමදාම ගොඩට වෙලා ඉන්න. (නි)
මිනිස්සුන්ගෙ ජීවිත විහිලුවකට ගන්න එපා මිනිසුනේ.ඒ මිනිස්සුන්ගෙ හදවත ගැහෙන හඬ අදුනා ගනිල්ලා. (නි)
අනාවැකි කිව්වත් වැරදියි, නොකිව්වත් වැරදියි. අනාවැකි හරිගියත් වැරදියි, හරි නොගියත් වැරදියි. මෙහි පුවත් වලට ප්‍රතිචාර දාන 90% ක් ධනාත්මක ආකල්ප වලින් තොර, නෑ බෑ කියන වචන දෙක විතරක් දන්නා එළුවෝ. (නි)
මාලදිවයින අද ඉහල තත්වයක ඉන්නේ පාරම්පරික ධීවර කර්මාන්තයෙන්. ලංකාව වටේම සාගරය. රට මැද වැව් කොපමණද? ශෝභන වැඩ වලට මුදල් නාස්ති කරන වෙලාවේ වැව් ටික ප්‍රතිසනකරණය කළා නම් ගොවිතැනට ජලය,මිරිදිය මසුන් බෝකළ විට වාරකන් කාලෙට ධීවරයින්ට එහාට යන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්. ධීවර කාර්මිකයින් උනන්දු කරවීමට අවශ්‍ය උපාංග පහසු මිලකට හා යටිතල පහසුකම්ද සලසා දිය යුතු වේ. සංචාරක හෝටල්,ත්‍රිවිද හමුදාවට,ආරෝග්‍ය ශාලා වලට ,ජනතාවගේ පරිභෝජනයට අල්ලන මසුන් ප්‍රමාණවත් නොවේ. කාර්මිකයා බිල්ලට නොදී ,රටේ සම්පත් වලින් උපරීම පල නෙලා ගැනීමට කටයුතු කිරීම කඩිනම් යුතුකමකි. (නි)
ලංකාවේ දැන් කාලගුණ අනාවැකි ගැන දැන ගෙනත් ඇයි මිනිසුනේ නුඹලා ආරක්‍ෂිත කබා නැතුව මුහුදු යන්නේ.(නදී)