පිළියන්දල කාය වර්ධන මධ්‍යස්ථානයක සේවකයකු එහි උපකරණ කිහිපයක් විකුණා මත්පැන් බීමට මුදල් සොයා ගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහු යකඩ වළලු හතක් පරන යකඩ බඩු කඩයකට රුපියල් 3085කට විකුණා ඇත.
පිළියන්දල කාය වර්ධන මධ්‍යස්ථානයක සේවකයකු එහි උපකරණ කිහිපයක් විකුණා මත්පැන් බීමට මුදල් සොයා ගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහු යකඩ වළලු හතක් පරන යකඩ බඩු කඩයකට රුපියල් 3085කට විකුණා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයට වඩා ලොකු යකඩ හොරෙක් වරෙන්තු තියෙද්දිත් පොලිසියත් එක්ක කරට අත දාගෙන යස අපුරුවට ඉන්නවා නිදැල්ලේ. ලංකාවේ ඔහොම තමයි. (නි)
අඩිවල ගාන සැරද එතරම්.(නදී)
තවම අත්අඩංගුවට අරන් නැහැනේ. ටොන් ගණනින් යකඩ ගිලපු වරෙන්තුකාරයා ඇල්ලුවට පස්සේ මෙයාවත් අල්ලන්න. අපි මොකුත් කියන්නෙ නැහැ එහෙනම්. (නි)
අපරාද වේල පහ කිව්වනම් අඩුවට ගන්න තිබුනා.(නදී)
බොඩිය වගේද 'අඩිය'? (නි)