දකුණු අප්‍රිකාවෙන් ඕස්ටේ්රලියාවට ලකුණු 632 ක දැවැන්ත ඉලක්කයක් ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි වන අද (02) පස්වරුවේ ක්‍රීඩාව නරත ක 02 December 2012
ගඩොලෙන් ගඩොල උඩට අදී අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා මන්ත්‍රී ප්‍ර 02 December 2012
ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා බොක්සිං සටන ජය ගනියි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති ‘මාස් අභියෝග ශූරතා කුසලාන’ ද්වන්ධ බොක්සිං තරගාවලියේ බර පංති හතෙන් බර පංති හතරකම රන් පදක් 02 December 2012
වල්ල ශාඛයෙන් රට සල්ලි? ගයිරිනෝප්ස් වල්ල හෙවත් වල්ලපට්ට ශාඛය අන්තර් ජාතික තර්ජනයට ලක්වූ ශාඛ ලැයිස්තුවට අදාල හෙයින් පිටරට නොයැවිය යුතු යැයි ජාතික උද්භි 02 December 2012
රක්ෂණ දෙන්නා කප්පම් කාලා රක්ෂණ සමාගම් විධායකයන් බව කියා දෙදෙනකු පාරිභෝගික අධිකාරියේ නම විකුණමින් කාරයකින් ගොස් නාඋල කඩ හිමියකුගෙන් ”කප්පම්” කද්දී සැකපිට 02 December 2012
සල්ලාලයාගේ පපුව තෙත්වේ මහ රෑ මාපියන් සමග නිදා සිටි හත් හැවිරිදි දැරියක කැලයට ඔසොවාගෙන ගිය සල්ලාලයකුගේ පපුව තෙත් වී ඇයට හිරිහැර නොකැර යළි ගෙදරටම ඇරළවා ඇතැය 02 December 2012
පොලිසියේ අටදෙනාම නිදහස් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ සොයුරු ආනන්ද විජේවීර සහ තවත් තිදෙනකු 1989.11.14 - 18 කාලයේදී මහරගම, මොරටුව හා මහනුවරදී පැහැරගෙන මර 02 December 2012
ලංකාවට සීතල හිමාලෙන් එයි හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල කාලගුණික තත්ත්වයක් 02 December 2012
මාතර පොළේ වෙළෙන්දෝ වීදි බසිති මාතර නිල්වලා පාලම අසල පොළේ වෙළෙන්දෝ පොළේ කඩ ඉල්ලා මාතර බස් නැවතුම් පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. වෙළෙඳුන් 300ක් පමණද ඔවුන්ගේ පවුල්වල සාමාජ 02 December 2012
සුවඳ ශාකයෙන් ගඳ වැඩක් වල්ල හෙවත් ගයිරිනොප්ස් වල්ල නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අති දුර්ලභ ශාකයක කොටස් සහ එම ශාකයේ තෙල් අඩංගු බඳුන් දෙකක් ප්‍රවාහනය 02 December 2012
කෙසෙල් ගෙඩි අස්සේ කුඩු කෙසෙල් ගෙඩිවල සැඟවූ කුඩු ගාලු සිරගෙදරට ගෙන යද්දී කතක සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිරගෙදරින් කළ දැනුම්දීමක් අනුව පොලීස 02 December 2012
බිළිඳු සිරුරක් රේල් පාරේ ගල්කිස්සේ දුම්රිය පාර අයිනේ බිළිඳු මල සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. කළුබෝවිල රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. 02 December 2012
නිමාලි - විජේසේකර නව තරග වාර්තා පිහිටුවති කොළඹ සුගතදාස කී‍්‍රඩාංණයේදී පැවත්වෙන 38 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) නව තරග වාර්තා 2ක් පිහිටුවීමට දකුණු පළාත 01 December 2012
‘‘පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ - රනිල් එක්සත් ජාතික පක්ෂයේ තවත් අවුරුදු හයක නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් හමුවේ කියා සිටියේ ඉදිරි මාස කිහිපයේ පාරට බ 01 December 2012
යටවූ තිදෙනා ගොඩගනී. අයෙක් මරුට බත්තරමුල්ල පැලවත්තේ වළක්කපමින් සිටියදී පස්කන්දට යටවූ තිදෙනාම පණ පිටින් ගොඩ ගැනීමට සහන සේවකයන් සමත්වුව ද ඉන් එක් අයකු කොළඹ ජාතික රෝ 01 December 2012
වෙළෙඳ සේවා කි‍්‍රකට් පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව මාස් ඇක්ටිව් පිලට කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජ පිටියේදී අද (1 වැනිදා) පැවති වෙළෙඳ සේවා ”ඒ” කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ 01 December 2012
වළට බැස්ස තිදෙනා සොයයි බත්තරමුල්ල පැලවත්ත ජයවඩනගම වැසිකිළි වළක් කපමින් සිටි පිරිසක් මතට එහි ඉවුරේ කොටසක් කඩා වැටීමෙන් කිහිප දෙනකු යටවන්නට ඇතැයි පොලිසිය 01 December 2012
දකුණු අප්‍රිකාව ලකුණු 292 ක් ඉදිරියෙන් ඕස්ටේ්රලියාව හා දකුණු අපි‍්‍රකාව අතර පර්ත්හිදී පැවත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) සවස තරගය නතර කරන විට දකුණ 01 December 2012
පෙට්ටියේ ආ කතගේ මිනීපෙට්ටිය පාරේ සීගිරියෙන් සෞදි අරාබියේ රැකියාවට ගෙස් එහිදී මරුමුවට පත් වූ කාන්තාවගේ මිනී පෙට්ටිය සීගිරිය ගලකොටුව පාරේ මැද තබා ගැමියෝ විරෝධය පෑහ. 01 December 2012
චීනයේ මහා පාරේ මහා වළක් චීනයේ ජියැන්ග් නුවර මහා මාර්ගයේ ගමන් ගත් බසයක් එම මාර්ගය මැද මහා වළකට ඇද වැටුණේය. බසයේ සිටි මගීනට කිසිදු අනතුරක් නොවූ බව චීන පොලිසිය 01 December 2012
ෆුට්සාල් පාපන්දු ශූරතාව මාතලේ සහීරා විදුහලට මාතලේ පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද මාතලේ දිස්ත්‍රික් 19න් පහළ අන්තර් පාසල් ”ෆුට්සල්” පාපන්දු තරගාවලියේ අවසන් තරගයේදී උකුවෙල අජ 01 December 2012
අවුරුදු දහයකින් අහස කෙටිවේ මගීන් තුන්සියයක් රැගෙන පැයට කිලෝ මීටර් 6437ක වේගයකින් පියාසර කළ හැකි ගුවන් යානයක් නිපදවීමට එංගලන්තයේ ඔක්ස්ෆ්ඩ් සරසවියට අනුබද්ධ රිඇක 01 December 2012
විදෙස් ශ්‍රමිකයනට සහන ඉල්ලා සමිති වීදි බසිති ඉතාලියේ ජීවත්වන විදේශිකයනට එරට රජයෙන් දිනා ගැනීමට අවශ්‍ය අයිතීන් ලබා ගැනීමට සහයෝගය පිණිස එරට කුබී වෘත්තිය සමිති සංගමය මිලානෝ නුවර 01 December 2012
අ'පුර ආදායම් ලොක්කිත් රිමාන්ඩ් අනුරාධපුර කටුකැලියාවේ ගල් මෝල් හිමියකුගෙන් රුපියල් දස ලක්ෂයක පගාවක් ඉල්ලා රුපියල් පන් ලක්ෂයක් ගත්තැයි සැකපිට අනුරාධපුර ආදායම් බද 01 December 2012
රජත මයුර සම්මානය ලංකාවට 43 වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල‘ ඔබ සමග ඔබ නැතුව‘ චිත්‍රපටයේ රඟපෑ ඉන්දියා නිලි අන්ජලී පටිල 01 December 2012
සහෝදරත්වයේ සටන 6 වැනිදා කොළඹ වේළුවන මහ විද්‍යාලයීය ක්‍රිකට් සංවර්ධන සංසදය මෙහෙයවන ‘සහෝදරත්වයේ සටන’ ක්‍රිකට් තරගය මේ මස 6 වැනිදා පෙරවරු 9 ට කොළඹ පී. සරවනමු 01 December 2012
ලක්ෂාන් - යෙෂාන් ස්ක්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යති ජාතික ස්ක්‍රැබල් ශූරයා වන ලක්ෂාන් වන්නිආරච්චි සහ යොවුන් ක්‍රීඩක යෙෂාන් ජයසුරිය එක්ව ස්ක්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යෑමට සමත්ව 01 December 2012
ව්‍යාපාරිකයාගේ මරණය අභිරහසක් ලොරි හිමියකුද වන දේවහුවේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් බකමුණ රිදිඇල්ල රක්ෂිතයේ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි. 01 December 2012
ලූම්බිණි විදුහල් ක්‍රිකට් දිනය 3දා කොළඹ ලූම්බිණි විදුහල් වාර්ෂික ක්‍රිකට් දිනය මේ මස 03 වැනිදා පෙරවරු 9.00 සිට එම විදුහල් රඟහලේදී පැවැත්වේ. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අ 01 December 2012
ශී‍්‍ර ලංකා - ඉන්දියා බොක්සිං තරගාවලිය අද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ද්වන්ධ බොක්සිං තරගාවලිය අද (1) පස්වරු 6.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. ද 01 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026