4 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නාමල් ජනපතිට තුන්වැනි ලිපියත් යවයි ව්යාපාර ණය ගෙවා අවසන් කළ පුද්ගලයන්ට ඉදිරි අයවැයෙන් නැවත ණය ලබාගැනීමේ අවස්ථාව පුළුල් කිරීමට කටයුතු කරන ලෙස ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ම.. 6 hours ago
Y ජයසිංහ · 1 hour ago මෙවැනි මහා පරිමාණ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට අසුකර ගන්න. එවිට අපට ලස්සන ලංකාවක් දැකගත හැක (නි) Reply 0
Y උපාලි · 1 hour ago දවසකට මේ වගේ පුවත් දෙක තුන බැගින් දැන් අහන්න ලැබෙනවා. මේ අහුවෙන පොඩි එවුන් කියන්නේ නැද්ද පිටිපස්සේ ඉන්න ලොක්කෝ කවුද කියල? උන් කියනවා නමුත් ඒවා දේව රහස් බවට පත්වෙනවා, එහෙමද? (ස) Reply 0
Y මොහමඩ් · 1 hour ago ඉල්ලුමට සැපයුම තියෙන්න ඕනෑ. නැත්නම් මිල පහල යනවා. දුප්පත් ගංජා ගහන මිනිහගේ පොකට් එකට තමා අමාරුව. මේවා පසුපස ඉන්න අයව අසු වෙන්නෙත් නැහැ. නඩුත් නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි මහා පරිමාණ ජාවාරම් කරුවන් නීතියේ රැහැනට අසුකර ගන්න. එවිට අපට ලස්සන ලංකාවක් දැකගත හැක (නි)
දවසකට මේ වගේ පුවත් දෙක තුන බැගින් දැන් අහන්න ලැබෙනවා. මේ අහුවෙන පොඩි එවුන් කියන්නේ නැද්ද පිටිපස්සේ ඉන්න ලොක්කෝ කවුද කියල? උන් කියනවා නමුත් ඒවා දේව රහස් බවට පත්වෙනවා, එහෙමද? (ස)
ඉල්ලුමට සැපයුම තියෙන්න ඕනෑ. නැත්නම් මිල පහල යනවා. දුප්පත් ගංජා ගහන මිනිහගේ පොකට් එකට තමා අමාරුව. මේවා පසුපස ඉන්න අයව අසු වෙන්නෙත් නැහැ. නඩුත් නැහැ. (නි)
මේවා පිටුපස ඉන්නේ ලොකු ලොකු දේශපාළුවෝ. ආයි ඒකේ දෙකක් නැහැ (නි)