මාලදිවයින් ජන රජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනර්ල් අහමඞ් ෂියාම් මහතා අද ගුවන් හමුදා මුලස්ථානයේදී ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා හමු විය.
ජෙනරාල් අහමඞ් ෂියාම් මහතා දින පහක සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර ඔහු මෙරට රැදී සිටින කාලයතුල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු ත‍්‍රිවිධ හමුදාපති වරුන් හමුවීමටද නියමිතය.
1986 වර්ෂයේ සැප්තැම්බර් 16 වන දින මාලදිවයින් ජාතික ආරක්‍ෂක හමුදාවට ඇතුලත්ව ඇති අහමඞ් ෂියාම් මහතා එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව සහ පකිස්තානය යන රටවල විශේෂ පාඨමාලා හදාරා ඇති අති දක්ෂ නිළධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න පබළු කන්න ජින්නා පබළු කන්න මෙන්න තවත් ගසා කැමක් දැන් ඉතින් කල්ල මරේ.(නදී)
ජ.හේරත් ඇයි පරිස්සම් වෙන්න කියන්නේ මාල දිවියන කියන්නේ ලංකාවේ අතිජාත මිත්‍රයා, යාළුවා පොඩි වුනාට කවදාවත් දාලා දුවන්නේ නැහැ ඇමරිකාවට සහ ඉන්දියාවට විරුදදව අපි වෙනුවෙන් නැගී සිටි පුන්චි රටක්. මටත් හිටියා මෙහෙම එකෙක් හේමපාල කියලා.(නදී)
බලල මල්ලෙන් පැන්න නේද? ඔන්න ඇමරිකානු කඳවුරු මාලදිවයිනේ ස්ථාපිත කිරීම ගැන සාකච්චාවක් වගේ. කෝ මේ ගෝඨාගේ ඇමරිකානු විරෝධය.(නදී)
පරෙස්සමෙන් ගුවන් හමුදාපති තුමෝ.(නදී)
අනේ මන්දා මොනවා කතා කරනවද කියලා. ඔය එක රටකවත් ගුවන් හමුදාවට හරිහමන් ප්‍රහාරක ගුවන් යානා නැහැ.(ස)