අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ කඩුලූ රකින ක‍්‍රීඩක දිනේෂ් රැම්ඩින්, අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නීති රීති උල්ලංඝණය කිරීම නිසා එක්දින තරග දෙකක තහනමකට සහ සම්පූර්ණ තරග මුදල දඩයකට යටත් කර තිබේ.
දිනේෂ් රැම්ඞීන් එම තරගයේදී පාකිස්තානු නායක මිස්බා උල් හක් දුන් උඩ පන්දුවක් රැකගත්තේ යැයි පවසමින් හැසිරුණු ආකාරය විනය විරෝධි යැයි තීරණය කළ තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා මෙම දඩුවම පනවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ලෝ වෙනුවෙන් කතාකලාට කමක් නැහැ තෙශාන් , නමුත් තද කල්ලෝ වෙනුවෙන් කතාකරන්න එපා. අපිට වඩා තද කල්ලන්ගේ සොබනේ වැඩි. උන් ළඟ තියෙන්නේ හරිම මාන්නයක්. නීග්‍රෝ කාරයෝ ටිකක් මැද ඔයා තනිඋනොත් හොඳට වැටහේවි . මටනං උන් අරහන්. (නදී)
ඔව් කළු අපිට තමයි මේ ඔක්කොම. (ස)
අයි.පී.එල්. ගහනවා වගේ නෙමෙයි, අයි.සී.සි, එකත් එක්ක සෙල්ලම් බැහැ. (නි)