පුනරුත්ථාපනය කර සමාජගත කළ කොටි සාමාජිකාවක වු විජයරාසා සෙල්වම්ගේ මවගේ මළගමේ කටයුතු දෙවැනි ගජබා රෙජිමේන්තු අණ දෙන නිලධාරී ආර්.එම්.එස් ජයතිස්සගේ මෙහෙයවීමෙන් සිදු විය.

සෙල්වම්ගේ ආර්ථික  අපහසුතාව සැළකිල්ලට ගත් හමුදාව ඔවුන්ගේ පිහිටට පැමිණියේය.