හලාවත

කාක්කපල්ලිය, පොන්නන්කන්නියේ දී ගංජා කිලෝ 21 ක් ලඟ තබාගත් 58 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.  

හැටන්

දික්ඔය දී කසළ තේ කිලෝ 4600 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෝ තිදෙනෙක් ලොරිය ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ.