වැල්ලවත්ත හා මහරගම
හෙරොයින් කුඩු ග්‍රෑම් හතරක් සහ මිලි ග්‍රෑම් 100 ක් සමග 23 හැවිරිදි කාන්තාවක් ද මහරගමදී හෙරොයින් කුඩු ග්‍රෑම් පහක් සහ මිලි ග්‍රෑම් 790 ක් සමග පුද්ගලයක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පාදුක්ක
කසිප්පු පෙරීමට ගන්නා ගෝඩා ලීටර 759 ක් සමඟ 29 හැවිරිදි තරුණයයෙක් ඇත්අඩංගුටව ගනු ලැබීය.
මොරටුමුල්ල
හිස් බෝතල් ප්‍රවාහනය කරන බව පෙන්වමින් මිද්දෙණියේ සිට කොළඹට බුරුත දැව කඳන් රැගෙන යමින් තිබූ ලොරියක් එහි රියදුරා ද සමග අත්අඩංගුවට ගෙන ඇත.
මාරාවිල
මුහුදේ නෑමට ගිය පහළොස් හැවිරිදි ළමයකු මියගියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු මිලිග්‍රෑම් ගණන් මනින්න තරම් සියුම් තරාදි අපේ පෝලෝසි වල තියෙනවා කිව්වම හරිම ආඩම්බරයි. අනේ ඉතින් කිලෝ ගණන් මනින්න පුළුවන් තරාදි සැට් එකකුත් ගන්නකෝ. (නි)
කුඩු ග්‍රෑම් හතර පහක් ඇල්ලුවහම ඔක්කොම හරි කියලා හිතන්න එපා. ඉදිරියටම යන්න (නි)