කලුතර
සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් එන්ජින් හා චැසි අංක වෙනස්කැර තිබියදී සොයාගෙන ඇත.
මහරගම
මහරගම පාසලක කිරි හළක සේවකයකු හත් හැවිරිදි දරුවකුට කිරි පැකට්ටුවක් දී අතවරකරන්නට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්. මුළු ජීවිත කාලයටම ඒ ගුණයත් එක්ක ඉන්න අපි, අභිමානවත් ශ්‍රී ලාංකිකයෝ! (නි)
ජොසපින්, ඇයි එතකොට ඉන්දියාව? අරාබිය? අප්‍රිකාව? පුළුවන් තරමක් අඩු වයසේ ළමුන්ගේ නිල් චිත්‍රපට හදන යුරෝපයේ රටවල්? සහ ඇමරිකාව? (ස)
ඔය වගේ වැඩ ලෝකේ හැම රටකම සිදුවෙනවා. මෙහෙම අය කොහෙත් ඉන්නවා.නිසි දඩුවම් දීම සහ දරුවන් ආරක්ෂා කර ගැනීම වැදගත්. (නි)
සෑම්වත් ඒ චිත්‍රපටියකට අරන් වගේ.(නදී)
බස් එක ඇතුලේ ‘එන්න පුතා ලගට‘ කියා අරන් රහස් අංග අතගා කොස්ගොඩ හන්දියේ දන ගස්සලා ආරක්ශක නියාමක 2013 06 11 ගුටි කන ලදී. (ස)
මුන්ව කන්න ඕන පොඩි අයට ඉන්න නොදෙන හිවල්ලු.(ස)