ශ්‍රී ලංකා කි‍්‍රකට් විධායක කමිටුව විසින් පත්කරන ලද කි‍්‍රකට් සහ පුහුණු කමිටුවේ සභාපතිවරයා වශයෙන් රංජිත් ප‍්‍රනාන්දු මහතා නම් කරනු ලැබ ඇත. රංජිත් ප‍්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා පිලේ හිටපු කඩුලූ රකින්නකු මෙන්ම ප‍්‍රබල පිතිකරුවකුද වන අතර ශ්‍රී ලංකා පිලේ කළමණාකරුවකු සහ පුහුණුකරු මෙන්ම තේරීම් කමිටු සාමාජිකයෙකු වශයෙන්ද අවස්ථා ගණනාවකදී කටයුතු කර තිබේ.
මෙම කි‍්‍රකට් සහ පුහුණු කමිටුව සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්චිතය.
කි‍්‍රකට් සහ පුහුණු කමිටුව
රංජිත් ප‍්‍රනාන්දු (සභාපති), සනත් ජයසූරිය, හෂාන් තිලකරත්න, චමින්ද මෙන්ඩිස් (තේරිම් කමිටු සමාජිකයෝ), මුත්තයියා මුරලිදරන්, කපිල විජේගුණවර්ධන, දුෂාන් සොයිසා, ගාමිණි වික‍්‍රමසිංහ, ලලිත් කළුපෙරුම, ජයන්ත අමරසිංහ (කාන්තා තේරීම් කමිටු නියෝජිත), දුමින්ද වික‍්‍රමසිංහ (කනිෂ්ඨ තේරීම් කමිටු නියෝජිත), රොෂාන් ඉද්දමල්ගොඩ (තරගාවලි කමිටු නියෝජිත), දිල්ෂාන් ද සිල්වා (පාසල් තේරීම් කමිටු නියෝජිත), ඇෂ්ලි ද සිල්වා (වැඩ බලන විධායක නිළධාරී), කාල්ටන් බර්නාඩස් (කි‍්‍රකට් මෙහෙයුම් ප‍්‍රධානී), ජෙරෝම් ජයරත්න (පුහුණු අංශ ප‍්‍රධානී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක නම්වලින් කෙරෙන්නේ එකම දෙයයි. ඕකට 5ක් හිටියානම් හොදටම ඇති.(නදී)
මහත්වරුන්ගේ ක්‍රීඩාවට මහත්මයෙක් පත් වේ . උණුසුම් සුබ පැතුම්.(නදී)