වර්ජනයට දින පහයි : තේ කම්හලත් වහලා සූරියකන්ද හේස් වත්තේ අදවගා නොකළ ඉඩම් අක්කර සියයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම මගින් පිටස්තර පුද්ගලයකුට දුන්නැයි එහි සේවකයන් දින පහ 06 December 2012
බ්‍රේල් පැමිණිල්ලෙන් ගුරුවරුන් දෙන්නා ගෙදර අන්ධ සිසුවියන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළැයි කියන ගුරුවරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව විදුහලේ පාලක මණ්ඩලය කියයි. මේ සිසුන් එම පැමිණ 06 December 2012
එංගලන්තය (216/1) ප්‍රබල තත්ත්වයක ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙව 06 December 2012
පිහිනුම් ශූරයෝ දෙන්නෙක් නව මාසයක් වයසැති නිවුන් දරු දෙදෙනෙක් හොදට පිහිනති. එලි හා විලියම් මීටර 25ක් පිනූ බව ඔවුන්ගේ මව වික් ක්රයිකුෂ් කියන්නීය. පුහුණුකරුව 06 December 2012
පළාත් සභා මන්ත්‍රී මාධ්‍යවේදියාට ගහලා සන්ධානයේ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී ජයන්ත මාරසිංහ මහතා ඇතුළු පිරිසක් මනම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී නිමල් ජයරත්න මහතාට පහරදී ඔහුග 06 December 2012
සමූපකාර ඡන්දෙ කල් දාන්න බෑ සීමා සහිත බටහිරහේවාගම් කෝරලේ විවිධ සේවා සමූපාකාර සමිති නිල වරණය කල් දැමීම නතර කිරීම හෝ අවලංගු කිරීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසු 06 December 2012
ආරච්චිකට්ටුව සභාපති රිමාන්ඩ් පල්ලම පොලීසියට බලෙන් ඇතුළු වූ නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කිරීමට තිබූ ටිපර් දෙකක් රැගෙනයාමට තැත් කළැයි සැක පිට ආරච්චිකට්ටුව 06 December 2012
පොකිරිස්සන් යළි මුහුදට නීති විරෝධි ලෙස කුඩා පොකිරිස්සන් පන්සියයක් පමණ වියට්නාමයට යැවීමට සූදානම් කර තිබියදී සොයාගත් බව රේගුව කියයි. සෙන්ටිමීටර් 10ට වඩා අඩ 06 December 2012
මාතලේට රහස් පොලීසිය කැඳවයි මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් මිනිස් ඇටකටු සම්බන්ධ පරීක්ෂන ආරම්භ කළ බවත්, මාතලේ පොලීසිය හා රහස් පොලීසිය ඒ සඳහා යොදවා ඇති බවත් පොලිස් 06 December 2012
නිර්භීත ලාංකිකයාගේ බිරියට ඉතාලි සම්මානයක් ඉතාලියේ නාපෝලියේ කමෝරා මාෆියා කල්ලි නායකයකු ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ නිර්භීත හපන් කමක් කළ මියගිය වෙන්නප්පුවේ සුමිත් ජෝ 06 December 2012
ලංකාවෙ දූෂණය තාමත් වැඩී ජගත් දූෂණ අනුබෝධ දර්ශකය අනුව ලකුණු 40ක් ලැබූ ශ්‍රී ලංකාව රටවල් 106ක් අතරින් 76 වැනි ස්ථානයේ සිටී. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය 06 December 2012
දෙන්නාගේම උස අඩි තුනයි කළුතර ගල්පාත දියගම පී ඩී ධර්මසිරි ප්‍රේමලාල් (35) ඔරලෝසු හා ජංගම දුරකතන අලුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පියා (උස අඩි 3) ඔහුගේ උසට සමාන මන 06 December 2012
ඇමැති මණ්ඩල තීරණ ගාලු වරායට අයත් ඉඩම් කොටසක් සැහැල්ලු/විනෝදවීමේ රුවල් යාත්‍රා අළුත්වැඩියා කටයුතු සහ නැව් නිෂ්පාදන කටයුතු සඳහා සී/ස සී ගල්ෆ් ෂිප්ටා 06 December 2012
බලපිටි උප සභාපති මියයයි බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජන්ත ගුණරත්න මහතා ගාල්ල කරාපිටිය රෝහලේදී අද මිය ගියේය. රිය අනතුරකින් තුවාල ලැබූ ඔහු පසුගිය සෙන 06 December 2012
ඕස්ටේ්රලියානු ක්‍රිකට් සභාපතිගේ පිල කඩුලූ 4 ට 390 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ්රලියානු ක්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී අද (06) ආරම්භ වූ පුහුණු තුන්දින ක්‍රිකට් තරගයේ පළම 06 December 2012
නයි සුරතලා යළි නයි නළඟන ළඟට කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට (25) ඇගේ නයා බැඳුම්කරයක් මත බාර දෙන ලෙස කොළඹ කොට 06 December 2012
කප්පම්කරුවෝ උගුලට අසුවෙති රුපියල් තුන් ලක්ෂයක කප්පමක් ඉල්ලා ගෙයක සිරකැර සිටි ත්‍රීරෝද රියදුරකු පැය 15කට පසුව මුදා ගත් බව අනුරාධපුර කොට්ඨාෂ අපරාධ විමර්ශන අංශය 06 December 2012
කුණු හරක් මස් කඩෙන් එළියට වැලිමඩ පොදු වෙළෙඳපොලේ ඉබියතුරු දමා වසා තිබූ කඩයක ගබඩා කර තිබූ කුණු වූ ගවමස් තොගයක් සොයා ගත් බව වැලිමඩ ප්‍රාදේශීය සභාව කියයි. 06 December 2012
බස් වර්ජනය දිගටම නුවරඑළියේ සිට රේන්දපොල දක්වා ගමන් කරන බස්රථයකට මාර්ග බලපත් ලබාදීමට විරෝධය පළ කරමින් ඇරඹි වැලිමඩ-නුවරඑළිය පෞද්ගලික බස් වැඩවර්ජනය අ 06 December 2012
වැල්ලවාය වසරකට කෝටි 21ක් අළු කරයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ වසරකදී රුපියල් කෝටි 21ක දුම්වැටි භාවිත කරන බව වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දොස්ත 06 December 2012
මේ කොට්ටාවයි කොළඹ පිටත වටරවුම, අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය එකට සම්බන්ධ කෙරෙමින් ඉදිකෙරුණු කොට්ටාව නව පිවිසුම් හා පිටවීම් මධ්‍යස්ථා 06 December 2012
කැබ්රිය ඇළට වැටී අයෙක් මරුට ජා-ඇල මීගමු පාරේ දෑලතුර පාලම අසලදී කැබ් රියක් ඇළට වැටී එහි ගමන් කළ අයකු මියගොස් තවත් තිදෙනකු රාගම රෝහලට ඇතුළු කළ බව පමුණුගම පොලීසිය ක 06 December 2012
විල්පත්තුවට වසන්තය උදාවෙයි මේ විල්පත්තු වනෝද්‍යානයේ වසන්තයයි. මීට තෙමසකට පෙර ගිම්හානයේ ඉරිතලා ගිය විල් හා ඉසල් වූ තුරුලතා නිසා හෙම්බත් වූ සත්තු අද දෙසැම්බරයේ 06 December 2012
සුක්කානම බල්ලන්ට යයි බල්ලන්ටත් රියදුරු පුහුණුව දීමට සත්ව හිංසාවන්ට එරෙහි නවසීලන්තයේ සංවිධානයක් සැරසෙයි. පුහුණුකරු මාක් වෙටේ පවසන අන්දමට මේ සදහා අයා 06 December 2012
රුහුණු අහසට අලුත් තරුවක්? කිසිදා දැක නැති ආලෝකයක් සහිත ආකාශවස්තුවක් පෙර දින රාත්‍රී හතට පමණ දුටු බව අම්බලන්තොට ප්‍රදේශවාසීහු කියති. විශාල තරුවක් තරම් ලොකුව 06 December 2012
ණයකරුගේ සිරුර කැලේ රුපියල් විසි ලක්ෂයක වංචාවක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන අංශයෙන් සොයමින් සිටි අයකුගේ සිරුරක් බදුල්ල කැන්ද ගොල්ලේ පාළු ස්ථානයක ත 06 December 2012
කණුවේ බැඳ සිටි මිනිසා මරු දකී පෑලියගොඩ මහ නුවර පාරේ හයේ කණුව ප්‍රදේශයේදී පහරදී කකුල් ගැටගසා කණුවක බැඳසිටි 37 හැවිරිදි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිට මි 06 December 2012
කොදෙව්වෝ කඩුලූ 4 කින් ජය ලබති බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (05) මීර්පූර්හිදී පැවැති තෙවැනි තරගයෙන් (දිවා 05 December 2012
නාවික - ගුවන් - කෝල්ට්ස් - පාලින්ක් අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට නාවික හමුදා, කෝල් 05 December 2012
මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය කොළඹදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපනය ලැබූ ගාල්ල රිච්මන්ඞ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් යන විදුහල් අතර පැවැත්වෙන ‘මහින්ද රාජපක්ෂ 05 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026