IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආසියානු 23 න් පහළ තරගාවලියට 18 ක සංචිතයක්

සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත වයස 23 න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායම තෝරා ගැනීම සදහා ක‍්‍රීඩයන් 18 දනකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ. ඉදිරියේදී පැවැත්වෙන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දස්කම් අනුව ශී‍්‍ර ලංකා 23 න් පහළ කණ්ඩායම තෝරා ගැනීමට නියමිතය.

මෙම සංචිතයේ පුහුණුකරු ලෙස සුමිත‍්‍ර වර්ණකුලසූරිය මහතා කටයුතු කරයි.

ශ‍්‍රී ලංකා වයස 23 න් පහළ සංචිතය:
කිත්රුවන් විතානගේ, තරි`දු කෞෂාල්, අකිල ධනංජය, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, දුෂ්මන්ත චමීර, කසුන් මධුසංඛ, විශ්ව ප‍්‍රනාන්දු, රමිත රඹුක්වැල්ල, ගයාන් මනීෂාන්, පබසර වඩුගේ, ඉම්රාන් ඛාන්, ළහිරු ජයරත්න, යශෝධ ලංකා, රුමේෂ් බුද්ධික, චරිත් ජයම්පති, ධනුෂ්ක ගුණතිලක සහ උදාර ජයසුන්දර

(●●)



අදහස් (0)

ආසියානු 23 න් පහළ තරගාවලියට 18 ක සංචිතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site