මාදම්පේ සුදුඇල්ලේ පරන යකඩ උණුකරන ඉන්දියා කම්හලක ශ්‍රී ලංකා කළමනාකරු රසික ජයවීර (36) කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබීය.
මුහුණු ආවරණය කරගෙන අද අලුයම එහි කඩා වැදුණු මැර කණ්ඩායමක් ඔහු කපා කොටා පැන ගිය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් නෑ පොලිසියෙ හරි හමුදාවෙ හරි සම්භන්ධයක් ඇති. (ත)
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි (නි)
රටේ ජීවත් වෙන්න ආත්ම ආරක්ෂාවට තුක්කුවක් සියලුම ජනතාවට ලැබෙන්න සලස්වන්න (අ)
අර නම් දරාපු නිදැල්ලේ ඉන්න යකඩ හොරත් ඕකට ගැවිලද දන්නේ නැහැ. (අ)
ඉස්සර නම් මට මතක හැටියට අතුරුගිරියේ වානේ සංස්ථාවේ පරණ යකඩ උණුකර අමු යකඩ හැදුවා. නමුත් රුසියාවෙන් තෑගි දීපු දේවලුත් රැකගෙන දියුණු කරගන්න අපේ අය අසමත් වුණා. යකඩ කර්මාන්තය දියුණු කරන්න වෙන්කර තිබු ඉඩම් නිරපරාදේ ජාවාරම්කාරයින්ට දීලා දැන් එතන කුකුල් කොටු වගේ ගෙවල් හදාගෙන. සීතාවක රාජසිංහ රජතුමාගේ පාලන සමයේ අපි අපේම යපස් වලින් යකඩ නිෂ්පාදනයකර එයින් විශාල කාලතුවක්කු, ආධාරක කරුව මත තබා වෙඩි තියන තුවක්කු ඇතුළු නොයෙකුත් යුධ උපකරණ අපේම රටේ හැදු බව අමතක කරන්න එපා. (නි)
රෝහණ මොකද? කියනේ (අ)
අපේ රජයෙන් ඉල්ලන්නේ අතම ආරක්ෂාව සඳහා හැම ගෙදරකටම ස්වයන් ක්‍රියා අවියක් ලබා දෙන්ඩ. රටේ තත්ත්ව එන්ට් එන්ටම බරපතලයි. (අ)
ඇයි කලින් කිව්වා නේද මේ වගේ දේවල් ඕනෑ තරම් වෙන රට වලත් වෙනවා කියලා. ගුටි නොකා ආශ්චර්යයට ගිය රටක් තිබේද? (නි)