IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මලල කී‍්‍රඩා තේරීම් කමිටු සභාපති ජයසිංහ

මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස එන්. ඒ. ටී. ජයසිංහ මහතා පත් කර තිබේ. සහකාර පොලිස් අධිකාරි ජයසිංහ මහතා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකි.

කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබුණු මලල කී‍්‍රඩා ජාතික තේරීම් කමිටුවට සුමිත් දල්පදාදු, ෆායිස් ඉස්මයිල්, එච්. ජී. විමලදාස, බන්දුල ජයසිංහ හා ජී. ජී. යූ. සමන්කුමාර යන මහත්වරුද ඇතුළත් වෙති.

මලල කී‍්‍රඩා තේරීම් කමිටු නිලධාරීන්ගේ පළමු රාජකාරිය වන්නේ ජූලි 4 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පැවැත්වෙන 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමය.
 



අදහස් (0)

මලල කී‍්‍රඩා තේරීම් කමිටු සභාපති ජයසිංහ

ප්‍රසන්න Friday, 14 June 2013 10:07 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site