මියගිය ධීවරයන්ට අවසන් ගෞරව දැක්වීමට ගිය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට එල්ලවු මැර ප්‍රහාරය හෙළා දකින බව මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතිය කියයි.
නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් කියනුයේ දේශපාලන භුමියෙන් මැර බලය අතුගා දමමින් මහත්මා දෙශපාලනයකට අවතීර්න වන ලෙස ශ්‍රි ලංකාවේ සියලු දෙශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මැර ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බොර දියේ මාළු අල්ලනවා. එදා කැබිතිගොල්ලාව පැත්ත පළාතේ ගියේ නෑ.(නදී)
ඉතාලි එජාප සංවිදාන යට ලංකාවේ බළපිටි ප්‍රහාරය හෙළ දකින්න කලින් . ඉතාලි වෙසෙන ශ්‍රී ලංකික යන්ගේ ප්‍රහාරවල් මිනී මරා ගැනීම් හෙළ දකින්න පුළුවන් . දුර තිබෙන අසුචි හෝදනවට වඩා ගෙදර තිබෙන වෙසිකිලි අසුචි සුද්ද කරන්න . මමත් ඉන්නේ ඉතාලි නිසා කියන්නේ .(අ)
උඩුගම්පොල මහතා එක්ක යන්න තිබ්බේ රනිල්ට . එය හිටියනම් අර බළපිටි චන්ඩි බය වෙනවා (අ)
ඉතාලි වල කොහෙද එජාප සංවිධාන,? තනියෙන් හදා ගත්ත එකක් වගේ .මෙහෙ ඉන්නේ ඔක්කොම බඩ ගොස්තර වාදියො අපි නොදන්නා ඉතාලි (අ)
'ඉතාලි එජාපය' එහෙම එකක් මෙහෙ නැහැ.(නදී)
රජය කරන හැම දෙයකටම මිනිස්සුන්ට වන්දි ගෙවන්න සිදු වෙලා. ප්‍රබල විපක්ෂයක් නැති නිසා කියල ජනතාවට තේරිලා තමා මෙහෙම වෙන්න ඇත්තේ. මෙයාල ආණ්ඩුවට කඩේ යන එකෙන් තැලෙන්නේ ජනතාව. (නදී)
ඉතාලි එජාපය කියන එකක් මෙහෙ නැහැ. ඔක්කොම දෙපැත්ත කන අය ඉන්නේ. ඕක රනිල් මහත්තයත් දන්නවා.(නදී)
මේවා ඇහුවම පස්ස පැත්තෙන් හිනා යනවා. කොහෙද අප්පේ ඉතාලියේ එජාපයක්. තම දැනුම් ප්‍රමාණයෙන් වැඩකරන්නේ නම් කාටත් හොඳයි.(නදී)
මම නම් දන්නා තරමට ඉතාලියේ ගොඩක් තැන්වල පවතින රජයේ අඩුපාඩු,වැරදි,ගුණ,දොස් කතාකරනවා.ඒක සාමාන්‍ය දෙයක්.තව සමහරු ඉන්නවා රොබෝලා වගේ එකම,තමන්ගේම මතය හරි කියන පිරිසක්. (නි)
දකුණේ දේශපාලනේ? මළගෙදරක එන කාවද එළවන්නේ? (ත)
කෝ...ඇල්ලුවද? (අ)
මේ දවස්වල ගුණවර්ධනලා අනා ගන්නවා. තමුන් රජයට මේ වගේ අපකීර්ති වෙන වැඩ කරන්න හොඳ නැහැ. ඒ ගොල්ලෝ බැබබිලා ඉන්නේ මේ රජය නිසා. නැත්නම් අපි මේ ගොල්ලෝ දන්නේ නැහැ. (අ)
දකුණෙ නම් ඉතින් හරිම තමා. (ත)
ඇත්තටම ඔය පිටරටවල්වල ඉන්න ලංකාවේ සමහරක් අය ලංකාවේ දේශපාලන පක්ෂ ශාඛා හදාගෙන මොකද්ද කරන්නේ? පක්ෂ වලට සල්ලි එකතු කරලා මේ වගේ නිවේදන නිකුත් කරන එකද?(නදී)
මැර දේශපාලනය හෙළාදකිනවා ! නුගත් දේශපාලනය හෙළාදකිනවා (අ)
මෙයාලව අත්අඩංගුවට ගන්ඩ. (ත)
එයාලා නිසා තමයි රටට මේ කල ගියේ .(අ)
කව්රු කොලත් ඕනේ නැති වැඩක්. ලකුණු දා ගැනීමත් ලකුණු කපා ගැනීමත් නොකල යුතුයි. බය නැතුව මල ගෙදර ගිය එක හරි.(නදී)
මම දැක්ක විදිහට නම් දෙපැත්තෙම අයට මේ වගේ කන්න වෙයි වැඩ හරියට නොකොලොත් (නි)
ඔබේ සිනහව තහනම්, දකුනට ඔබ අරහං. සෙලවෙයි බලපිටිය ඔබ පැමිණියහොත්, චරපුරුෂයෝ ඇත එබ වටලා යන එන හැම තැන මුරදාලා//(නදී)
'ඉතාලි එජාපය' කියලා එකක් තියෙන්නේ කාගේ හිත්වලද? (නි)