නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයන් ශී‍්‍ර ලංකා පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ සියලූම තරග කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ පැවැත්වීමටත් දිනයකට තරග තුනක් පැවැත්වීමටත් තීරණය කර තිබේ.
දිනයේ පළමු තරගය පෙරවරු 8.30 ට ද, දෙවැනි තරගය පස්වරු 2.00 ට ද, තෙවැනි තරගය පස්වරු 4.15 ට ද, පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ජූලි මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් පූර්ව තරග ජූලි මස 8 සහ 9 දෙදින පැවැත්වෙන අතර අවසන් මහ තරග 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
ජනාධිපති, අගමැති සහ සභාපති කුසලාන ස`දහා මෙම තරගාවලිය පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළිමළුන් පිටු දැකීමේ තරග රාජකීය පිටියේදී