”ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමත් එක්ක මේ ගමන යන්න අදහස් කළේ අපේ තේ තවදුරටත් ලෝකයේ හොඳම තේ බව ලෝකයා අතරේ ප‍්‍රචාරය කිරීමටයි. විශේෂයෙන් අපේ නිමි තේ නිෂ්පාදන අළෙවි කෙරෙන එංගලන්තය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව සහ මැදපෙරදිග රටවල් වල ‘ලංකා තේ’ ප‍්‍රචාරය කිරීමට මෙය හොඳ අවස්ථාවක් වෙනවා”
වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ - ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ විදෙස් අනුග‍්‍රාහකත්වය ප‍්‍රකාශයට පත්කරමින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ මණ්ඩලයේ විශාල ධනස්කන්දයක් යොදවන වාට වඩා ,තේ නිෂ්පාදකයින්,අපනයනය කරන්නන් හෝ පෞද්ගලික අංශයේ පිරිසක් යොදා ගන්න තිබුනනේ අනුග්‍රහයට. තේ නිෂ්පාදනයට ජීවිත කාලයම කැප කරන, කම්කරුවන් , කන්කානිලා ,දළු නෙලන තන්ගච්චිලාගේ සුබ සාධනය කෙසේ වෙතත් ,නිතරම දෂ්ට කරන බඹර වද ටිකවත් පුළුස්සා විනාශකර දීම ලොකු පිනක්.(නදී)
ඒ කියන්නේ ඔබතුමත් දැන් ඉන්නේ ඉන්නේ එංගලන්තේද?(නදී)
හොඳම හොඳ අදහසක් (අ)