ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම නිසා අද (13) පැවැති ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් බවට පත්වූ බව වාර්තා වේ. මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ටොරින්ටන් පෙදෙස් පිහිටි මලල කී‍්‍රඩා සංගම් මූලස්ථානයේදී පැවැත්වුණි.
සංගමයේ භාණ්ඩාගාරික කිරාන් අතපත්තු මහතා මාධ්‍යවලට අසත්‍ය තොරතුරු දෙන බවට චෝදනා කරමින් ජනසතු සේවා මලල කී‍්‍රඩා සංගමයේ නියෝජිත එච්. ඒ. උපාලි මහතා සභාවට කරුණු ඉදිරිපත් කර තිබේ. අතපත්තු මහතා ඊට පිළිතුරු දීමට යාම නිසා ඇති වූ බහින්බස්වීම දුරදිග යාමන් මෙම කලහය ඇති වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මලල කී‍්‍රඩා මධ්‍යම කමිටු රැස්වීම ගාලගෝට්ටියක් වෙයි