පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයයේ ක්‍රීඩාගාරයේ හටගත් ගින්නකින් එහි කොටසකට හානි සිදුව ඇතැයි පොලීසිය කියයි.
ගින්න හටගෙන ඇත්තේ කෙසේද යන්න ගැන තවමත් තහවුරුවී නැතත් විදුලිය කාන්දුවක් ඊට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සිසුන් හෝ පාසලේ වෙනත් කිසිවකුටත් අනතුරක් සිදුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd