මහජනතාවගේ පහසුව තකා එදිනෙදා උපරිමාධිකරණයේ විභාගයට ගැනෙන නඩු පිළිබදව විස්තර ඇතුලත් විද්‍යුත් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇත.
උපරිමාධිකරණ ප්‍රධාන දොරටුව ආසන්නයේ සවි කැර ඇති මෙම විද්‍යුත් පුවරුවෙන් එදිනෙදා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විභාගයට ගනු ලබන අධිකරණ ශාලාව වේලාවන් යන විනිසුරු මඩුල්ල පිළිබඳව විස්තර බලාගත හැකිය.
මොහාන් පීරීස් අගවිනිසුරුතුමාගේ නියෝගයක් මත මේ පියවර ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් ඇති වන සෙතක් නම් නැත. වියදම පමණි සුදු අලියෙක්, කල අයට කොමිස්. අප රටට අවශ්‍ය වන්නේ මෙම රටවල වගේ නඩු ඉක්මනින් අහල ඉවරයක් කරන විදියක්. ඔය නාම පුවරු නෙමේ. බලධාරීන්ට නුවණැස පහළවේවා !(නදී)
චන්ද්‍රා කියනවා වගේ ගොඩ ගැහෙන නඩු ප්‍රමාණයේ හැටියට , ඒවා පෙන්නන්න අක්කරයක් විතර ලොකු පුවරුවක් හයි කරන්න වෙයි. (නි)
ඉතාමත් අගය කලයුතු දෙයක් .අලුත් අගවිනිසුරුතුමාගේ අදහස් නරක නැහැ (ත)
ඔය විස්තර අධිකරණ අන්තර්ජාලේ බොහෝ කලක සිට දවස් දෙකකට කලින් බලාගන්ඩ පුළුවන්. (නදී)
අපිට මෙච්චරයි අඩුවකට තිබුණේ. දැන් ඒකත් හරි එහෙනම් (නි)