ආගමික සහජීවනය හරි ඉහලයි (කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේ ගමක් ගානේ කෝවිල්වල පුල්ලෙයාර් දෙවියන්ගේ පුරාවෘත්ත සමරමින් දේව පුජා පවත්වයි. පුජාව අවසානයේ 07 December 2012
ධීවරයෝ හතරක් අතුරුදන් පසුගිය ඔක්තෝබර් 5වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ආගිය අතක් නැතැයිද එහි සිව් දෙනා ගැන ඔක්තෝබර් 28 වැනිදායින් 07 December 2012
ඉඩම් නඩුවට ඇවිත් මරුට වසර 29 ක් තිස්සේ අවිස්සාවේල්ලේ මහාධිකරණයේ විභාග වන ඉඩම් නඩුවක පාර්ශ්වකාරියක කොළඹ අලූත්කඬේ අංක 302 දරන අධිකරණ ශාලාවේදී අසනීපවී මරුමුව 07 December 2012
වව්නියාවට සරුකාලයක් (කුසුම්සිරි වවුනියාවේ සිට) වවුනියාවේමාන්කුලම් අවට මේ දිනවල වැව් සියල්ලක්ම පිරී ඉතිරී ගොසිනි. කෙත් වතු ද වගා කර ඇත. වැස්ස පටන් ගන්නා 07 December 2012
ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි කොළඹ පිටකොටුවේ කඩයක ගෑස් ටැංකියක් පිපිරී මෙන් මහා හඬක් සමග ගින්නක් හට ගත් බවත් කඩ පෙළක්ම ගිනි ගන්නා බවත් පොලිසිය හා වෙළෙන්දෝ කියති. 07 December 2012
පිටකොටුවේ ගින්නක් කොළඹ පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ කඩ කිහිපයක් ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. ගෑස් ටැංකිය පිපිරී ගින්න පැතිරෙයි 07 December 2012
ස්ටොක්හෝම් වස් පිංකම ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති සහ ස්කැන්ඩිවේයා රටවල ප්‍රධාන සංඝනායක කිරිඳිවෙල ධම්මරතන නාහි 07 December 2012
දරුවයි බල්ලයි කතා කරති කුඩා දරුවෙකු සිය බලූ සුරතලා සමග සංවාදයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රචලිතව ඇත. තමන්ගේ ‘භාෂා’ වලින් 07 December 2012
දිසා පිරික්සුවෝ දුම්රිය එළවති දුම්රිය සේවක වර්ජනයක් ක්‍රියාත්මක වුවද දුම්රිය 16ක් පමණ අද ධාවනය කළ බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්.ඒ. ආර්. රත්නායක මහතා පැවැසීය. දිස් 07 December 2012
සය සාමාජික ක්‍රිකට් තරගාවලිය කුරණදී කුරණ ක්‍රිකට් සමාජය 13 වැනි වරට සංවිධානය කරන ‘මේජර් රාජ්’ අනුස්මරණ කුසලාන විවෘත සය සාමාජික ක්‍රිකට් තරගාවලිය අනිද්දා (09) පෙරවරු 9.00 ස 07 December 2012
බිත්තර වී නොමිලේ යල කන්නයේදී නිය`ගයෙන් විනාශ වූ කුඹුරු හෙක්ටයාර් 58000 ක් වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ දීමට තීරණය කර ඇති බව රජය පවසයි. මේ සඳහා මුදල් අ 07 December 2012
කොළොන්නාව විපක්ෂ නායක මිය යයි කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්රසිර ඩයස් (69) කොළඹ ජාතික රෝහලේදී මියගිය බව වෛද්‍යවරු කියති. නගර සභා අය වැය විවාදය ඇරඹීමට නැගී 07 December 2012
මගීහු අමාරුවේ; බස් පෝලිම් දික්වේ දුම්රිය සේවක වැඩ වර්ජනයත් සමග දුම්රිය ගමනා ගමනය අද මුළුමනින්ම ඇන හිටියේය. කාර්යාල සේවයන් අතුළු මගීහු දහස් ගණනකට ගමන් පහසුව බරපතල ප 07 December 2012
කොළොන්නාව විපක්ෂ නායක සභාවේ ඇද වැටේ කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායක චන්ද්රසිර ඩයස් මහතා නගර සභා රැස්වීමේ කතා කරන්නට නැගිසිටියදී ඇද වැටී රෝහල් ගත කළ බවත් ඔහුගේ තත්ත්ව 07 December 2012
තුන්කොන් ක්‍රිකට් කුසලාන ජනපති අතින් සංවිධායකයන්ට ගාල්ල රිච්මන්ඞ්, කොළඹ තර්ස්ටන් හා කොළඹ නාලන්දා යන විදුහල් තරග වදින -මහින්ද රාජපක්ෂ” විස්සයි - 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මෙවරත් ප 07 December 2012
තහනම් උත්තේජක ගත් මලල ක්‍රීඩකයාගේ පුහුණුකරුටත් දඬුවම් දෙන්න’යි යෝජනාවක් තහනම් උත්තේජක චෝදනාවට ලක්වූ ලාබාල කෙටි ධාවන ශූරයෙකු වන හිමාෂ ඒෂාන්ගේ පුහුණුකරුට එරෙහිවද දැඩි පියවර ගත යුතු යයි අද (7) පැවැත්වෙන ශ්‍ර 07 December 2012
අග විනිසුරුට කමිටුවට යළි එන්න කියයි අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බ්න්ධයෙන් කරුණු දැක්වීමට දින 22 ක් කල් දුන් බවත් කමිටු වාර්තාව මා 07 December 2012
“මා පළිගන්නා මිනිහෙක් නොවේ“ ‘‘ මා පළි ගන්නා මිනිහෙක් නොවේ. උස් පහත් ඕනෑම කෙනෙකුට නීතිය එකයි. වැරදි කළොත් දඬුවම් ලැබෙනවා.“ යැයි මහින්ද රාජපක්ෂ ජනාධිපති දක්ෂිණ අධ 07 December 2012
අධිවේගී පාරේ කැබ්රිය පෙරැලී නීතිඥයා මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ ගැලනිගම අතර 8.2 කිලෝ මීටර් කණුව අසලදී අද රාත්‍රී කැබ් රියක් පෙරැලීමෙන් එහි සිටි නීතිඥයකු මියගොස් 06 December 2012
විනිසුරුවරයකු ඉවත් කළ හැක්කේ මෙහෙමයි කරුණු කිහිපයක් මුල් කැරගෙන සිය නීතිඥවරුන්ද සමග ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉවතට ගියේ පාර් 06 December 2012
කාරක සභාපති කතානායක උපදෙස් පතයි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විමසන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කටයුතු කළ යුතු ආකාරය කවරේදැයි මාර්ගෝපදේශ මාලාවක් පනවන්නැය 06 December 2012
අද රෑ තැපැල් දුම්රිය නෑ අද (6) මැදියම් රැයේ සිට පවත්වන බව කියන වර්ජනයක් නිසා රාත්‍රී ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම 06 December 2012
රෝහලේ හතළිස් පොළක මිනී ඇටකටු මිනිස් ඇටසැකිලි ඇති ස්ථාන 44ක් මාතලේ රෝහලෙන් සොයාගත් බව පොලිසිය මාතලේ මහේස්ත්‍රාත් චතුරිකාද සිල්වා මහත්මියට දැනුම් දුන්නේය. අධික 06 December 2012
හරක් පාර බදුගනිති (නිලානි ධම්මිකා ආරච්චිකට්ටුවේ සිට) කොළඹ පුත්තලම පාරේ 86 වැනි සැතපුම් කණුව අසල අයාලේ යන ගවයෝ නිරන්තරයෙන් සැරි සරති. මෙම ගවයන් නිසා අනත 06 December 2012
ලන්ඩනයෙන් පිරිසක් නෙරැපෙයි බි්රතාන්යයේ සරණාගත තත්ත්වය හිමිකර ගැනීමට නොහැකිවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් කොළඹ බලා ලන්ඩනයෙන් පිටත්ව 06 December 2012
අග විනිසුරු කමිටුවෙන් ඉවත් වෙයි තමාට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ගැන නොසතුට පළකරමින් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය එම කමිටුවෙ 06 December 2012
බකමූණ මව්පියෝ අදත් මහපාරේ බකමූණ ගල්මුල්ල පාසලේ මවුපියන්ගේ උද්ඝෝෂණය අද දෙවැනි දිනටත් පැවැත්විණි. ඔවුහු දඹුල්ල බකමූණ මහා මාර්ගයේ උද්ඝෝෂණය කරන්නට වූහ. පොලීසි 06 December 2012
අගවිනිසුරු අදත් කමිටුව හමුවේ ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද තෙවැනි දිනටත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටියාය. අද පස්වරුවේ පාර්ලිමේ 06 December 2012
පරෙවි හස්න වසර 70කට පසු මීට අවුරුදු 70 කට පෙර පැවැති දෙවැන ලෝක යුද්ධයේ සතුරු හා මිතුරු හමුදා අතර රහස් පණිවුඩ යැවීමට යොදා ගත් පරවියකුගේ ඇටසැකිල්ලක් දකුණු එංග 06 December 2012
කාදිනල්තුමා අවසන් ගෞරව දක්වයි ලියෝ රාජේන්ද්‍රන් ඇන්ටනී නැගෙනහිර හිටපු රදගුරු දේහය ත්‍රිකුණාමලය ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ අද තැම්පත් කැරිණි. මැල්කම් රංජිත් ක 06 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026