පන්විල කැලෑබොක්කේදී වල් ඌරකු මැරීමට අඩි හයක යකඩ උලකින් ඇනීමෙන් පසු ඌරා ආපසු හැරී දඩයක්කරුට ප්‍රහාරයක් එල්ල කළේය.
ලේ ගලමින් සිටි දඩයක්කරු අසල ගසකට නැග්ගේය.
ඔහුගේ මිතුරා පැන දිව්වේය.
ඔහු තවත් පිරිසක් ද සමග දඩයක්කරු සොයා යන විට දඩයක්කරු ගස උඩ මැරී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් ඌරා කළු පාටයි . සබරගමුවේ අපි කුඩා කාලයේවත් නොසිටි, අළු පැහයෙන් යුත් ඌරං රංචු පිටින් ඇවිත් ගොවිතැන් හානි කරනවා.විදුලි රැහැන් එලීමෙන් ගම්වල මිනිස්සුත් මියයනවා.රජයේ රක්ෂිත හා ෆාම් ඌරන් හැරුණු විට ,ගොවියාට අහිතකර මෙවැනි කරදරකාරීන් වඳ කිරීමට කෘෂි බලධාරීන් සයෝගය දියයුතුයි (නි)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීල තියෙන්නේ අර පව්කාරයාව ආශ්‍රය කරමින් පිටුපස ගිය මිතුරටයි. අනිවාර්යයෙන්ම ඔහුව මිනී මැරුමකට සැකපිට අත් අඩංගුවට ගන්නවා. මිනිහට ඇනලා පසුව මරපු ඌරෙකුට කූරෙන් ඇන්නද, ඌරා මිනිහට කූරෙන් ඇන්නද කියලා පොලිසිය තේරුම් බේරුම් කර ගනියි හොඳට. (නි)
ඌරා නියම සතා....... (නි)
මේ දඩයක්කරු කතෝලිකයෙක්. පල්ලියෙන් ගුණ කතනය කරයි (නි)
මම හිතන්නේ එයා අවම වේදනාවකින් යුතුව සතා මරන්න හදගා තියෙන්නේ (නි)
මමත් එකගයි නිසල්ගේ කතාවට (අ)
පව් පින් නොදැන සිටියත්, උලකින් ඇනල ඌරකු මරන්න යාම බිහිසුණු ක්‍රියාවක් බව වත් මේ මනුෂ්‍යයා දැනගෙන ඉඳලා නැති හැඩයි. කළ යම් පිනක් වේනම් ඉස්මතු වේවා. සත්‍යාවබෝධ වී නිවන් ලැබීමට අප කරන පින් අනුමෝදන් වේවා! (අ)
ඌරාට ඉක්මනට යාළුවාගේ මහන්සියට ගාස්තු ගෙවීමට ලැබේවා! (නි)
ඌ නම් නියමම ඌරෙක් (නි)
තිසල් හිතන විදිය හරි. මේ මරණය සැක කල යුතුය . මෙහි මුලික දත්ත වලට අනුව මෙය යාළුවා විසින් සිදු කෙරුණු ඝාතනයක් බව මගේ අදහසි. (අ0
කට්ටිය එක්ක පිස්සු කියවන්නේ නැතුව අපි යමුද ඌරව හොයාගන්න ? (නි)
හරක් මස් කන්න එපා කිව්වා නිසා ඌරා පස්සේ දුවන්න ඇති (නි)
කලාව ඇති උරට (අ)
ලංකාවෙ සියලුම ප්‍රශ්න වලට මුල ආගමයි. ආගමෙන් තොර නිරාගමික භෞතිකවාදී සමාජයක් ලංකාවේ ඇතිවෙන දාට අපේ රටේ හැම සමාජ ප්‍රශ්නයක්ම විසදෙනු ඇත (නි)
සත්තු කරන දේ මිනිසුන් කරන්න ගියාම ඔහොම තමා. ඒත් ජීවිතයක් මේත් ජීවිතයක්. මේ වගේ වැඩ කරන්න ගිහින් නිකරුනේ ජීවිත නැතිකරගන්නවා විතරක් නොවේ, අසරණ දරු පවුලුත් අනාත කරනවා.දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මේ ප්‍රදේශයේ තියෙන්නේ තේ වතු. හරක් මරන්න අකමැති වුනාට ඌරෝ මරනවා.අපි සත්තු මරන්න එපයි කියනවා වෙනුවට හරක් මරන්න එපයි කියනවා (නි)
කළ කළ දේ පල පල දේ. (නි)
හොද වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
තන්හාය ජායති ශෝකෝ (නි)
ඌරට යක්කු ආවේස වෙනවා කියලා මම අහලා තියෙනවා නියම යාලුවක්නේ සෙට් වෙලා තියන්නේ (නි)
හොද පුවතක්. නිර්භීත ඌරෙක්. (නි)
මාර ඌරෙක්නේ ඌ (නි)
ෂුවර් එකටම , ඌරා එක්ක කවුරු හරි ඉන්න ඇති (අ)
මේවා කාටත් හොද පාඩම් (නි)
ඔය වගේ නරක මිනිසුන්ට ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)
කළ පව් එතනම පලදුන්නා. මේ මිනිස්සු සතුන් මරන්නේ බඩගින්නට කන්න නෙමෙයි. මුදලට විකුනන්න. තිරිසන් සතාට වඩා තිරිසන් මිනිස්සු (නි)
ඌරාට ඉක්මන් සුවය ලැබේවා(අ)
අනේ අපොයි! (නි)
ගොනා පසුපස එන කරත්ත රෝදේ වගේ පව් කළොත් සංසාරේ පුරාම පස්සෙන් එනවා. අද ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ ඔය සත්‍ය තමයි. හැමදාම අහන්න ලැබෙන්නේ නරක දේවල්.ලංකාවේ නීති පද්ධතිය සංශෝධනය විය යුතුමයි.වැරදිකරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුයි. එහෙම නැත්නම් මේ සිද්ධිය වගේ ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන එක ස්ථිරයි (නි)
මේවා අහල විතරක් මදි. අහලා දැකලා පවට බය වෙන්න ඕනෑ. ඇත්තටම හොද පාඩමක්. (ත)
අනේ පව්, වෙච්ච නස්පැත්තිය. (ත)
දැන් පන්සලේ හමුදුරුවන් පාන්ශුකූලේට මොනවගේ බණක් ද කියන්නේ මේ වගේ අයට? (නි)
කාට කාටත් ඔය කරන වැඩවලට ඔය අනිසංසයම තමයි ලැබෙන්නේ (නි)
පැනලා දුවපු යාළුවා ගැන හිතුවම පොඩිකාලේ අහපු කතාවක් මතක් වෙනවා. එදා රහස කිව්වේ වලහෙක් වල් ඌරෙක් නෙවෙයි (නි)
උලෙන් හෝ මොනයම් ක්‍රමයකින් හෝ දඩයම් කිරීම ශ්‍රී ලංකා නීතියට වලංගුද? මෙම මස් අනුභවය සදහා අලෙවියට පෙර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හරහා හෝ වෙනයම් ක්‍රමවේදයක් හරහා අනුමත කරගත යුතුද? (නි)
කොහොම වුනත් දළ ඌරෙක් එක්ක හෙල්ලක් පමණක් ගෙන මුහුණට මුහුණ සටනක් කර මියගිය ගම් වැද්දා වීරයෙක්. සහයට මිනිසෙක් නැතුව බල්ලෙක් ගෙන ගියානම් දිනන්න තිබුණා. (නි)
පිටිගල මිලානෝ, ඔබගේ මනස ක්‍රියාකාරිත්වය හොඳද කියලා බලවා ගන්න (නි)
මටනම් ලොකු සැකයක් තිබෙනවා මේ කතාවේ.ඌරා උස සතෙක් නොවේ. ඌගේ පහර වදින්නේ කකුල්දෙකට.බිම වැටුනොත් ඕනෑම තැනකට.ඒත් එහෙම මාරාන්තික පහර කෑ පසු ගස් නගින්නට නොහැකියි. යාලුවට පහර දෙනවිට ගස් නගින්නට හොදටම වෙලාව තිබෙන්නේ පහර නොකෑ කෙනාට.ඒත් එයා දුවලා ගිහින්. (නි)
නියමයි නීල් නියමයි (නි)
මාර කතාවක් නේද මේක? (නි)
දැන් මළ ගෙදරදී හාමුදුරුවෝ සහ අනෙකුත් අය ගුණකථන තියයි. (නි)
පාප කර්මය.......(අ)
ඌරාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
තිසල් ශර්ලොක් හොල්ම්ස් අදුරනවද? මටත් ටිකක් සැක සහිතයි (නි)
උලකින් ඇනලා මරාගත්තු සත්තු අනුභව කිරීම නීතියෙන් තහනම්. ඒකයි අපි කියන්නේ හලාල් විදිහට මරලා කන්න කියලා. කොහෙද මේ අය හොඳ දෙයක් අහන්නේ නැහැනේ. මුළු ලෝකෙම අද හලාල් මස් පමණයි විකුනන්නෙත් ,මිනිස්සු ඉල්ලන්නෙත්. (නි)
උරාට ඉක්මන් සුවය පතන අතරම දීර්ගයුශ පතමි (ත)