හමුදා ජීප් රථයක් විදුලි කණුවක්ද කඩාගෙන පුත්තලම කරුවලගස්වැව තබ්බෝව වැවට පෙරලී යාම නිසා ජීප් රියේ ගිය කර්නල්වරයෙකු මිය ගිය බවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
වැව් තාවුල්ලට ජීප් රථය වැටීම නිසා ඔවුන්ගෙන් බේරුනු බවත් පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරෙ ඉවසීමෙන් හරියට යන්න දන්නෙ නැති වුනාම ඔහොම තමයි. මේ ගොල්ලො යන හැටි අපිට පේනවනේ (නි)
ගුවන් හමුදාව වගේ ඉගිල්ලිලා යන්න හදලද? (නි)
පාර මැද්දට වැව ඇවිත්ද? වැව මැද්දට පාර ඇවිත්ද? මොකද මෙපමණ කලකට ඔහොම දෙයක් වෙලා නැහැ ඔය හරියේ. කොහොමත් හමුදා, පොලිස් වාහන යන්නේ අනතුරක් ගැන බිංදුවක්වත් හිතන්නේ නැතුවනේ.කර්නල්වරයාට නිවන් සුව පතමු! (නි)
දැන් මෙයාලගේ ගමන් හුගක් උඩින් වැඩියි. කර්නල්වරයාට නිවන් සුව ලැබේවා! (නි)
සාමදානයේ සැතපෙනු මැන රණවිරුවාණෙනි! (නි)
මියගිය රණ විරුවන් දෙදෙනාට නිවන් සැප ලැබේවා! ඉතිරි අයට ඉක්මන් සුව පතමි. (නි)
අනතුර උනා. දැන් කතා කරලා වැඩක් නෑ. අත්දැකීම් බහුල රට, දැය වෙනුවෙන් උදාර සේවයක් කල එම උතුමාට නිවන් සුව අත් වේවා!!! (අ)
ඔබලාවැනි රණවිරුවන් රටට අහිමිවීම විශාල පාඩුවකි. රණවිරුවනි, ඔබලාට නිවන් සුව!(නදී)
සොහොයුරනි, අප සැමදෙනාට සුවබර රැයකුත් ලස්සන හිමිදිරියකුත් ලබාදුන් ඔබල අප භුමියේ ඉහලම පුරවැසියෝ වන්නෙමු ඔබලාට නිවන්සුවය පතමු (අ)