ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු ඇතුළු අනවසර සංක්‍රමණිකයන් සිය දෙනකු බටහිර ජාවා දූපතේ සියංජූර්හි දී අත්අඩංගුවට ගත් බව එරට පොලිසිය කියයි.
ඔවුන් ට්‍රක් රියකින් හා කුඩා බස් පහකින් ගමන් කරමින් සිටියහ.
ශ්‍රී ලාංකිකයන් 43 දෙනා සින්ඩෑන් බැරෑන් අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට පත් වන විට ඔවුන් සිය අන්තිම ගමනාන්තය වන ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට යෑමට සිටි බව ජාවා පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම දෙමළෙට ගම යාපනේට හරවාගන මෙහෙන් පැනපු සිංහලයෝ කියක් ඉන්නවද දන්නෙ නැහැ ඔතන? (නි)
අපරාදෙ හරියට කල්පනා කරල වැඩේට බැස්සා නම් ගොඩ. වැඩක් පිලිවෙලට සංවිධානය කර ගන්න බැරි හැටි (නි)
දැන් කියන්න මේ ගියේ ද්‍රෝහියෝ කියලා. විරැකියාවෙන්, දරිද්‍රතාවෙන්, පෙළෙද්දී සහ වන්දි බට්ටකන් කිරීමේ අකමැත්තෙන්,අවනිතියට අකමැත්තෙන් කියා කියන දේ නොකියා ද්‍රෝහීන් ලෙසම ගියා කියා කියන ගමන්ම විකල්ප විසදුම් ඉදිරිපත් නොකර උතුරේ චන්දෙ එපා,පලාත් සබා අහෝසි කරන්න කියා පෙළපාලි යන්න. (නි)
රැකියා නැතත් නීතියවත් හරියට තිබේ නම් මෙසේ සිදුවන එක අඩු වනු ඇත.මන් අද පත්තරේක දැක්ක පාසලක ගුරුවරියෝ 5දෙනෙක් ගනිකාවුර්තියේ යෙදෙන ගමන්ම සිසුවියොත් ගනිකාවුර්තියේ යොදවල. ඇතැම් සිසුවියෝ ගැබ් අරන්.කවද අහපුවද මේ.ඉතින් ඔස්ට්‍රේලිය නොයා ඉදීවිද මිනිස්සු. (අ)
පිස්සුද අපේ මිනිස්සුන්ට? හිතන තරම් පිට රටවල් සුරපුර නොවේ. (නි)
අවුලක් නැහැ. කොහොම කළත් ලංකාවටනේ එවන්නේ. මාලයක්,දෙකක් මංකොලයක් කාලා හොදින් ඉන්න පුලුවන් රටක්නේ ලංකාව. මොකද මේ සංවර්ධින රටේ මොනවා කළත් සැපයිනේ (නි)
ඕස්ට්‍රේලියා නම් එන්න එපා බුදු මල්ලිලා. මෙහෙත් දැන් ලංකාව වගේ තමා. ඇවිල්ලම බලන්නකෝ කොහොමද රස කියලා (නි)
කරදරයක් නැතුව ඉන්නවා නම් ඒ ඇති (නි)