පාරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 14000ක් පමණ මට්ටක්කුලිය රාවත්ත ගබඩාවකින් සොයා ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම් එම් ටී හේරත් මහතා කියයි. අයිතිකරුට නඩු පැවරීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාගේ දේවල් කොහොමත් ඉක්මනට අල්ලනවානේ.නේද මෙයා? (නි)
පේනවා නේද? රාජ්‍ය උකුසු ඇසට හොර බොරු කරන්න බැහැ (නි)