මහින්දෝදය තාක්ෂණික විද්‍යාල ඉදිකිරීමේ දෙවැනි අදිරේ සමාරම්භක උත්සවය පැවලත්ත ජාතික ඉදිකිරීම් සංගම් මූලස්ථානයේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ද හි සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් නම දාන්නේ මළාට පස්සේ. ඒත් දැන් ඉන්න අය දන්නවා මැරුණට පස්සේ මොකුත් නැහැ කියලා.(නදී)
කොහොම සතුටු වෙන්නද අපි? අපි සබරගමුවේ. ඕවා අපේ පළාතට නැහැනේ. (නි)
ඇයි හැමදේටම එකම නමක් දාන්නේ? (ත)
මේවා "තාක්ෂණික විද්‍යාගාර"..... මේවට යොදන්නේ පළාත් සභා වල සල්ලි (නි)