ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට් තරගයේ දෙවැනි තරගයේ දෙවැනි දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත් විණ.
පළමු දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 268ක් රැස් කර ගෙන සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd