දැදුරු ඔයේ ඉවුරු සෝදා පාළුවීම වැළැක්වීමට යොදා තිබූ දැල් ගල් වැටිද සේදී පොල් ගස් රැසක් එයට කඩා වැටී ඇත.
ඉවක් බවක් නොමැතිව වැලි ගොඩ දැමීම නිසා හලාවත සිට පුත්තලම දක්වා දිවෙන මාර්ගයයේ දැදරුඔය පාලම ද අනතුරු දායක තත්ත්වයකට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය වල් වෙදුනු රටක ඕව ගැන කවර කතාද? (ත)
පරිසරය රකිනවාට වඩා රස්සාවයි, ජීවිතයයි ආරක්ෂා කරගන්න එක කාටත් වටිනවා. අනික ගම්මුන්ට එපා නම් නිලධාරීන්ට මොන එහෙකටද ? (නි)
වරුණ, නීති වල් වැදිලා. ඔයවල් සෝදා පාළුවෙලා. ගොයම් කරන්න වතුර නැහැ. නිතිය තමයි මුල හැමදේටම (නි)
මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රමයකුත් ඕනෑනේ. (නි)
පානදුරේ හිරණ ගඟත් මේ වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
මරුනේ (අ)
ඔය පැත්තේ හිටිය වීදිය බණ්ඩාරව හදා ගත්තු පියාට සිදු වුනේ ඔහුගේ නපුරුකම් නිසා ඔයෙන් එතෙර වෙලා කැලේ හැංගිලා ඉන්න. මම හිතන්නේ දැන් එහෙම අය නැතුව ඇති. (නි)
මේ වගේ දේවල් කරන්නේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති අයට වැඩිය ඇති හැකි අයයි (නි)