කුරුණෑගල දිසා විනිසුරු නිමල් රණවීර මහතාට දුරකතනයෙන් බැන වැදුණු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම යුද හමුදා කඳවුරේ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරු පස් වතාවක් දිසා විනිසුරුගේ නිල නිවසේ දුරකතනයට කතා කර කාන්තාවකගේ නමක් කියා සිටිනවාදැයි විමසා ඇති බවත්, එවැනි කෙනෙකු නැතැයි පැවසූ විට සැකකරු පරුෂ වචනයෙන් බැනවැදී ඇති බවත් පොලිසිය පවසයි.
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් දුරකතන අංකය සොයා ගත් බව සැකකරු පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද පරුෂ වචන? (නි)
හිවසිමට අනුකම්පාව දිනාගත හැක (අ)
ජොසපින් අක්කේ . කොස් , දෙල්, පොල්, ඔය තියෙන්නේ පරුෂ වචන (අ)
නියම තැනට බැනල තියෙන්නේ,, (ත)
නිල ඇඳුම ගලවා දමන්න. (ත)
උසාවියට ගල් ගහලා, හූ කියලා, විනිසුරුට තර්ජනය කරපු රටේ ඕක මොකක්ද? (නි)
වෙන සෙල්ලමක් ද? (ත)
මේ වගේ අය හමුදාවේන් ඉවත් කරන එක රටට යහපතක් (අ)