ගුරුතලාව අල් ඉල්මා මුස්ලිම් විද්‍යාලයයේ උදෑසන රැස්වීමේ දී බඹරුන් ඇනීමෙන් සිසුන් දෙදෙනකු හා ගුරුවරුන් දෙදෙනකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
ගුරුතලාව අල් ඉල්මා මුස්ලිම් විද්‍යාලයයේ උදෑසන රැස්වීමේ දී බඹරුන් ඇනීමෙන් සිසුන් දෙදෙනකු හා ගුරුවරුන් දෙදෙනකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බඹරුද දන්නේ නෑ.
අල්ලාගෙ කැමැත්ත ........ :) (නි)
ගයාන් , ලෝකයේ සියලු දේවල් සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුවයි. (නි)
ආගම මොක උනත් පවු මිනිස්සුනේ ,තෙරුවන් ගුණ බලෙන් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු . (ත)
අල්ලාගෙ කැමැත්තලු. එයාලගේ ආගමේ හැටියට සියලුම දේවල් අල්ලා දෙවියන්ගේ කැමැත්ත තමයි (නි)