අගවිනිසුරු දළදා වැඳපුදා ගිනී ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද සවස 1.10ට පමණ සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් සහ පුත්‍රයාද සමග මහනුවර දළදා සමිඳුන් වැඳ ප 08 December 2012
පොලිසියේ පහක් ලොරියට යටවෙයි මහාමාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලීසියේ පස් දෙනෙකු ලොරියකට යටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිගන රජවැල්ලේ රියදුරකු සැකපිට අත්අඩංගු 08 December 2012
කැවුම් කාලා ගුටිත් කයි වාර අවසාන දිනයේ වැලිමඩ ගම්මැද්ද විදුහලේ කැවුම් කිරිබත් කෑ ළමයින් පිරිසකට පරහ දුන්නැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරියක අත්අඩංගුව 08 December 2012
ලූනු අල බදු අඩු කරයි ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 50ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 15 දක්වාද, රතු ලූනු කිලෝවක් සඳහා පරවති රු 08 December 2012
කොටි නායක උපන් දිනයට පෝස්ටර් ගහලා කොටි සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයන් දස දෙනෙකු යාපනයේ ස්ථාන හයකින් අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන අංශය කියයි. ප්රභාකරන්ගේ උපන 08 December 2012
ලොරිය පල්ලමට වැටී රියදුරා බේරෙයි බදුල්ල මහියංගනය මාර්ගයේ ගමන් කරමින් තිබූ ලොරියක් මීගහකිවුල 13 කණුව හදුන් වගාව ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැණ අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙ 08 December 2012
දෝෂාභියෝග තීන්දුව මසකින් පසු විවාදයට සිකුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ 16 දෙනෙක් සාක්කියට කැඳවනු ලැබූහ. වාර්තාව කතානායකට බාර 08 December 2012
වාර්තාව භාර දෙද්දී මැතිසබේ කාලගෝට්ටි අගවිනිසුරු ආචාර්ය ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග තීන්දුව කතානායකවරයාට භාර දෙද්දී ඇමති මර්වින් සිල්වා මහතා පාර්ලිමේ 08 December 2012
බස්නාහිර බැඞ්මින්ටන් තරගාවලිය අද සිට බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 39 වැනි බස්නාහිර පළාත් අන්තර් ක්‍රීඩා සමාජයීය කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලිය අද සහ හ 08 December 2012
පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රධානතම සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය වන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාව 08 December 2012
පාකිස්තානය - මාලදිවයින අවසන් සටනට පාකිස්තානයට එරෙහිව ඊයේ (07) පැවැති තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවීම නිසා ‘මහින්ද රාජපක්ෂ’ සිවුකොන් ජාත්‍යන් 08 December 2012
දෝශාභියෝග තීන්දුව කතානායකට අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා ඇමත 08 December 2012
මිනි පැසිපන්දු සැණකෙළිය අද ලංකා මිනි පැසිපන්දු සංගමය සංවිධානය කරන මිනි පැසිපන්දු සැණකෙළිය අද (8) පස්වරු 3 සිට පස්වරු 6 දක්වා රාජකීය විදුහල් පැසිපන්දු ක්‍රීඩා සං 08 December 2012
ආසියානු සම්මේලන හොකී ශූරතාවලියට ශ්‍රී ලංකා කාන්තා පිල සිංගප්පුරු යයි තුන්වැනි ආසියානු හොකී සම්මේලන කුසලාන කාන්තා හොකී ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව බලා පිටත්ව ගියේය. මෙම 16 වැනිදා දක් 08 December 2012
ඩිල්ෂාන්ගෙන් (101) ශතකයක් සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ්රලියානු ක්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත්වෙන පුහුණු තුන්දින ක්‍රිකට් තරගයේ දෙවැ 08 December 2012
කහවත්තේ තව ඝාතනයක් කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී අද උදේ ස 08 December 2012
පරීක්ෂණයට සාධාරණ කමිටුවක් ඉල්ලයි ස්වාධින හා අපක්ෂපාත විනිශ්චය සභාවක් පත් කරන තුරු ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අත්හිටුවන්නැයි නීලකන 07 December 2012
නීති පොත අග විනිසුරුට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික නීති සඟරාවේ 2012 නව පිටපත එළි දැක්වීමේ උළෙල අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්රධනත්ත 07 December 2012
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල අවසන් පූර්ව තරගයට එයි ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක 07 December 2012
නාවික - ගුවන් හමුදා අවසන් මහ තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට නාවික හමුදාව සහ ගුවන් හමු 07 December 2012
විනිසුරු තිලකවර්ධන සාක්කි දෙයි ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්කි දීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරා 07 December 2012
උතුරුමැද පාරෙන් කෝටි 350 ක් ගහලා උතුරු මැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පෙර පාලනයේදී රුපියල් කෝටි 350 ඉක්මවන වංචා ගැන තොරතුරු ඇතැයිද. පරීක්ෂණ පැවැත්වීමට රහස් 07 December 2012
නිලූක අර්ධ අවසන් පුර්ව වටයෙන් ඉවතට කොරියානු විවෘත ග්‍රෝන් ප්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්ව 07 December 2012
එංගලන්තය ලකුණු 193 ක් ඉදිරියෙන් ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙව 07 December 2012
විපක්ෂය පාර්ලිමේන්තුවෙනුත් යයි දෝෂාභියෝග කමිටුවේ ද සාමාජිකයකු වන ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නැගී සිටි නමුත් ආණ්ඩු පක්ෂයේ මන් 07 December 2012
රජය පක්ෂ නායක රැස්වීමක් කැඳවයි පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (7) සවස කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ මෙම කැඳවීම කර ඇත. 07 December 2012
කමිටුවෙන් ඉවත් වූ හේතු කියයි එක්සත් ජාතික පක්ෂයේ ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරි ඇල්ල දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් ම 07 December 2012
විපක්ෂයත් කමිටුවෙන් යයි දෝෂාභියෝගය විභාග කරන තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනා මින් මඳ වේලාවකට කලින් ඉවත්ව ගියහ. 07 December 2012
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026