පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටලීමකදී වැල්ලම්පිටියේ ස්ථාන දෙකකින් කසල තේ කිලෝ 40000සක් සොයාගත්තේය. ඒවා හොඳ තේ සමග කලවම් කර පිටරට පැටවීමට සූදානම් කර තිබිණි.