ගිනිගත්හේන
වේවැල්තලාවේදී ඉඩමක නිදන් හාරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් උපකරණ හා පූජා භාණ්ඩ සහිතව අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතලේ
හේනෙගම දී මිනිස් ඝාතනයක සැකකරුවෙක් පිස්තෝලයක් සහ උණ්ඩ කිහිපයක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.
වෙන්නප්පුව
ලුණුවිල නිවසක කසිප්පු පෙරූ 34 හැවිරිදි පුද්ගලයෙක් සමග උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කුච්චවේලි
ඩයිනමයිට් යොදා අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
කොස්ගොඩ
මහ ඉදුරුවේ තිබී පිලිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් හමුවී ඇත. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට බනින්න එපා අනේ! පොඩි,පොඩි වැරදි කළාට එයාල නැතිනම් කවුද මේවා අල්ලන්නේ ? (නි)
මේ පොලිස් සංදේශය මම හැමදාම බලනවා. මමත් වෛද්‍යවරයෙක්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පසුගියදා කරාපිටිය රෝහලේදි ප්‍රශ්නයක් ඇතිවුනේ වේරගොඩගේ සජීව විජේවීර කියන මාධ්‍යවේදියාට නේද ? වෛද්‍යවරුන්ගේත් වරදක් තිබෙන නිසා මේක සමාදාන කරගත්තොත් නේද හොඳ? මාධ්‍යවේදියාගේ අම්මාට කරදරයක් වුනෙත් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)