යළට වී ටොන් ලක්ෂ පහළොවක අස්වැන්නක්? යළ කන්නයේ ශ්‍රී ලංකාවේ හෙක්ටයාර එක්ලක්ෂ හැත්තෑ හත් දහසක වගා කිරීමට සැරසේ. බලාපොරොත්තු අද්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ පහළොවකි. 18 April 2013
ජාතික ක්‍රීඩා සංගම් 11 ක ආරවුල් ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ ආරවුල් විභාග කිරීම සඳහා පත්කර තිබෙන විශෙෂ කමිටුවට මේ වනවිට නිලවරණ 11 ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැ 18 April 2013
අලි ගම් දෙකක් හොල්ලති කලා වැව රක්ෂිතයේ තිහක් පමණ වූ අලි රංචුව පැටවුන් හය දෙනකුද සමග වසර ගණනාවකට පසු ගල්කිරියාගම කරලව හා හැවැන්තැන්නේ ගමට අඟහරුවාදා රා 18 April 2013
අද කාලගුණය (අප්‍රේල් 18) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සබරගමුව සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහි 18 April 2013
බූරුපිටි හබයෙන් කුරුඳු තලන්නා මරුට කරන්දෙණියේ බූරු පිටියක ඇති වූ බහින් බස් වීමකින් පසුව යකඩ පොල්ලක් රැගෙන යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු කුරුදු තලන්නාට පහර දී මරා දමා 18 April 2013
හබරාදූවේදී ද්විත්ව ඝාතනයක් ගාල්ල හබරාදූවේදී මින් මද වේලාවකට පෙර තරුණයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. 18 April 2013
පැරිස් බහක්මහ උළෙල ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුබසාධන සංවිධානය (සෙක්සා පදනම) මගින් ජාත්‍ය 17 April 2013
‘ඇමැති පුතුන්ගේ ආරවුල් කැතයි‘ වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඉතාලියේ මොදනා නුවරදී ‘එසැණ ‘සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය. ප්‍ර: ප්‍රථ 17 April 2013
රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ ලකුණු 87 කින් මුම්බායි පරදවති ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 22 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් රාජස්තාන් 17 April 2013
ආනන්දයේ බක් මහා උළෙල බ්‍රිතාන්‍ය යේදි කොළඹ ආනන්ද විදුහලේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 30 වැනි වරටත් බ්‍රිතාන්‍යයේදි අවුරුදු උත්සවය පැවැත්වීය මහා සංඝරත්නයේ ආශිර්වා 17 April 2013
නව විදුලි බිලට විදුලි සේවකයන්ගේ විරෝධය විදුලි බිල වැඩිකිරීමට විරෝධය පළ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසය 17 April 2013
ගුරු සංගමයේ පෙත්සමට ඉඩ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිර්ණායකයන්ට පටහැනිව එම සේවයට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන රීට් ආඥ 17 April 2013
පැරිස් බක්මහ උළෙල මැයි මාසේ ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල මෙවරත් 2013 මැයි මස 04 හා 11 වෙනි සෙනසුරාදා ප 17 April 2013
මිනිහෙක් ගැහැනු ඇඟිල්ලක් ගිලියි මීගහකිවුල කරමැටියේ දෙපිරිසක් අතර ගටුමක් දුරදිග යාමෙන් කෝපයට පත් පිරිමියකු කාන්තාවකගේ මැද ඇගිල්ලක් සපා ගිල දමා ඇතැයි පොලීසිය පවස 17 April 2013
සුරා සල්ලි ලක්ෂ 40ක් කොල්ලකයි මාතලේ නගරයේ ඇති මත්පැන් අලෙවි හල්හි ගිණුම් හා මුදල් එකතු කරන වලගම්බා ප්‍රදේශයේ කාර්යාලයකට 17 දා දහවල් කඩා වැදුණු මැරයන් දෙදෙනෙකු එ 17 April 2013
ශ්‍රී ලංකාවේ උදව්වට ලන්ඩනයේ දුවයි ලබන ඉරිදා පැවැත්වෙන ලන්ඩන් මැරතන් ධාවන තරඟය සඳහා ඉදිරිපත්වන ඩේවිඩ් ස්ටේසි එමඟින් උපයාගන්නා සියලුම මුදල් ශ්‍රී ලංකාවේ ආබාධිත සහ 17 April 2013
වීදි ලාම්පුවක් කාරයකට කඩාවැටේ. කොළඹ නාරාහේන්පිට පාර්ක් වීදියේ නවතා තිබූ මෝටර් රථයකට හදිසියේම වීදි ලාම්පුවක කොටසක් කඩා වැටුණේය. පෞද්ගලික සමාගමක විධායකයකුගේ මෙම 17 April 2013
විදුලි ගාස්තු 12 සිට ඉහළට විදුලි ගාස්තු අප්‍රේල් මස 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන්නේය. ගාස් 17 April 2013
ගම්පහ පුරපතිට ඇප ගම්පහ පොලිසියේ කොස්තාපල්වරයකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ පුරපති එරංග සේනානායක, රුපියල් පහළොස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ එක 17 April 2013
මිස්රාගේ කඩුලූ ත්‍රිත්වයෙන් හයිද්‍රාබාද් පිලට තියුණු ජයක් ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 21 වැනි තරගය ලෙස පූනේහිදී අද (17 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයිද 17 April 2013
අද කාලගුණය අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහි 17 April 2013
තණ්හාය ජායතී ශෝකෝ දුරකතන සමාගමක ලොතරැයියකින් මෝටර් රථ දිනාගෙන ඇතැයි කියමින් පිළියන්දල කාන්තාවන් සිව් දෙනකුගෙන් ලියාපදිංචිය, රක්ෂණ හා ආදායම් බලපත් 17 April 2013
බෝම්බකරුට බොස්ටන් සිසුවා පණිවුඩයක් දෙයි ඇමෙරිකාවේ බොස්ටන් මැරතන් තරඟයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පාසල් සිසුවකු වූ මාර්ටින් රිච්ඩ් (8) මරණයට දින කිපියකට පෙර විදුහල 17 April 2013
ගම්පහ පුරපති උසාවියට පොල්ස් කොස්තාපල්වරයකුගේ රාජකාරියට බාධා කළැයි සැකපිට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ක 17 April 2013
වැලි මිරිකා දිය සොයති කල්පිටියේ දූපත් 14ක වැසියෝ දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. මුහුදු වැල්ලේ වළක් හාරා ඊට එකතුවන ජලය පෙරා ඔවුහූ බීමට ගනිති. වාරකන් 17 April 2013
ටින් කබලෙන් සරසවිය කැන්දයි කෑගල්ල වඩුපොළ ප්‍රාථමික විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත භාණ්ඩ හදගෙන ඇත්තේ ඔවුන් විසින්මය. සංගීත භාණ්ඩ මිලදී ගන්නට ඔවුනට මුදල 17 April 2013
කහටගස්පතලේ වර්ජනයක් දොඩංගස්ලන්ද ගහටගස්පතලේ මිනිරන් සේවකයෝ පිරිසක් අඩි 2000ක් පහළ මිනිරන් පතලක සිට උපවාසයක් ඇරැඹූහ. රුපියල් දස දහසක බෝනස් ඉල්ලා උපවාස 17 April 2013
කොරේ පිටට මරේ බදුල්ල පස්සර මාර්ගයේ අටේ කණුව අසල දී තී‍්‍රරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තී‍්‍රරෝද රියැදුරුගේ අත පසාරු කොටගෙන යකඩ කූරක් 17 April 2013
ක්‍රිකට් නව සභාපති ජයන්ත වැඩ අරඹයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (17) පෙරවරුවේ නිල වශයෙන් වැ 17 April 2013
විදුලි ට්‍රාන්ස් පෝමරයේ අවසන් ගමන් යයි නාත්තණ්ඩිය දුක්ගන්නාවේදී විදුලි ට්‍රාන්ස් පෝමරයකට නැඟුණුගැමියෙක් පිළිස්සී මිය ගියේය. 17 April 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026