නාවුල මොරගහකන්ද මහවැලි වැඩ බිමේ නාදුනන වැල් අල වර්ගයක් තම්බා ගෙන කෑ බව කියන චීන ජාතිකයෙක් කෝන්ගහවෙල රෝහලේදී මරු මුවට පත් විය.
තවත් චීන ජාතිකයෙකු බරපතල අසනීප තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
නාවුල මොරගහකන්ද මහවැලි වැඩ බිමේ නාදුනන වැල් අල වර්ගයක් තම්බා ගෙන කෑ බව කියන චීන ජාතිකයෙක් කෝන්ගහවෙල රෝහලේදී මරු මුවට පත් විය.
තවත් චීන ජාතිකයෙකු බරපතල අසනීප තත්වයෙන් දඹුල්ල රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන නොකන ජාතියක් නැහැො. නයින් ගරාදීන් පවා කනවා. ඔවුන් කියන්නේ ඒවා ශරීර සෞඛ්‍යයට හොඳයි කියල. දෙයියෝ දනී අපි නොදනී. මේ චීනා කන්න ඇති අර වස අල ජාතිය අර ලස්සන මලක් තියෙන්නේ. (ස)
රොබට් මහතා, මට දෙන වැටහෙනවා ඔබ පත්වූ තත්වය. ලංකාවට ගිය පසු සිද්ධාලේප වෙද මහතාගේ අසමෝදගම් සංයෝගය පාවිච්චි කරන්න. කුඩා අයගේ සිට ලොකු අය දක්වා එය බඩේ අමාරුවට පාචනය වැනි ලෙඩ වලට අත්දුටු ප්‍රතිකාරයකි (නි)
මාවෝ චිනේ පාලනේ බාරගත්තට පස්සේ කරපු ආර්ථික ප්‍රතිසන්ස්කරනත් එක්ක ස්ටාර්ලිනුයි හිට්ලරුයි දෙන්නම මැරුව ගානට වඩා ප්‍රමාණයක් චිනේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලදී බඩගින්නෙන් මරුනා. ඒ කාලේ චීන්නු හැම දේම කන්න පුරුදු උනා. දැන් නොකන දෙයක් නැහැ.(නදී)
අනුමානයක් නැහැ නියගලා අල වෙන්න ඇති. චීනා විතිරක් නෙමෙයි යකා කෑවත් මැරෙනවා සිකුරුයි.(නදී)
සේරම් මහත්මා වෙත, ඔබතුමා ප්‍රංශයේ මොන ප්‍රදේශයේ සිටිනවාද කියා නොදනිමි. ප්‍රංශයේ බොහෝ ප්‍රදේශ පිලිවෙලට පිරිසිඳුවට තිබෙන බව හැබෑවකි. ඒත් ඔබතුමා ලාචැපල් ගිහින් තියෙනවා නම් ඔහොම කියන්නේ නැත. මම මගේ දරුවා හා හාමිනේ සමග ගියසතියේ ඩිස්නි ලෑන්ඩ් බලන්න ගිහින් එමින් ගමනේ වෙනසකටත් එක්ක ලාචැපල් දෙමළ කඩවලින් කෑම කෑවා. ඒක තමයි අපේ චාරිකාවේ අවසන් කෑම වේල. දැනට සතියක් වෙලාත් අපි තුන්දෙනාටම වමනය හා බඩ යනවා. පුලුවන් වෙලාවක ගිහින් බලන්න, තමිල්නාඩු ගියා වගේ. (නි)
එහෙම මරෙනවාද මිනිස්සු
මොනවාද ඒ අල ජාතිය
මට ප්‍රශ්නයක් තියනවා අහන්න. මොනවා හරි ආගමක් තියෙනවද කැලෑ අල කන්න තහනම් කියලා? මොකද මට ඕනා පාරට බැහැලා කෑගහන්න.(නදී)
සුද්දෝ චිනුන්ව විතරක් නොවෙයි අපේ මිනිසුන්වත් පිළිකුල් කරන බව සේනක දන්නේ නැතිවද? සුද්දෝ එලි බැහලා පස්ස හෝදන්නේ නැති නිසා අපේ පැරණි සිංහලයෝ සුද්දෝ දැක්කහම මග හැර යන බව රොබට් නොක්ස් කියල තියෙනවා. නොක්සලා කලින් හිතාගෙන ඉඳල තියෙන්නේ එසේ කරන්නේ උන්ට තියෙන ගෞරවයට කියලයි.(නදී)
නයි පොලොඟු, ගෝනුස්සෝ, කටුස්සෝ, හුනෝ, කැරපොත්තෝ කන චීනට නියගලා අලත් අලයක්ද කියල හිතෙන්න ඇති.(නදී)
අල කාලයි චීනා මලේ.// නියගලාද චිනා කෑවේ.(නදී)
සේරම් මහත්මා වෙත, ඒ බව දනිමි, ඒ සතියේ තිබුන ගුවන් තොටුපොල වැඩවර්ජනය හේතුවෙන් අපට අමතර දින පහක් ප්‍රංශයේ සිටින්නට සිදුවුනි. අපගේ එකම අභිප්‍රාය වූයේ තවත් ප්‍රශ්ණ ඇති නොකරගෙන කෙසේ හෝ ගෙදර පැමිනීම පමණි. (අ)
අලහකෝන් කිව්ව්හමයි මට මතක් උනේ. ජපන්නු කනවා කොන්යකු කියල ජාතියක් . ඒවා හදන්නේ නියඟලා ගහට ඉතාමත් සමාන ගස් වර්ගයක අල වලින්. නියඟලමද කියල දන්නෙත් නැහැ. චීනුත් ඒවා කනවා. ඒ අල කියල හිතුවද දන්නේ නැහැ. පව්. (ස)
අයියෝ! නියගලා අල කන්න ඇත්තේ. බඩගින්නට පනුවෝ ටිකක්වත් කාලා ඉන්න තිබුණනේ. (නි)
වෙන රටවලට ගිහින් හැමදේම කනවා වගේ කන්න ඇති. අනෙක් චීන්නුන්ටත් හොද පාඩමක් (නි)
රොබෝට් අයියා කියල තියෙන විදියට ඩිස්නිලන්තය බලන්න ගිය කෙනෙක් ලා චැපල් පැත්තේ රිංගන්න අවශ්‍ය නැහැ.මොකද ඔබ එන දුම්රිය ඒ පැත්තට යන්නේ නැහැ. ඔබව කවුරු හෝ රැගෙන යන්න ඕනෑ.එහෙත් ඔබ කියන අන්දමට ඩිස්නිලන්තය බලන්න සල්ලි තිබ්බා නම් හොඳ තැනකින් කන්නත් මුදල් අතේ තිබෙන්න ඕනෑ. ඔබ වුවමනාවෙන්ම දමිල කඩ වලින් කන්න ගිහින්. මොනවා කෑවද නොදනිමි. එහෙත් ඔබ සඳහන් කර ඇති අයුරින් කියන්නේ තමිල්නාඩු ගියා වගේ කියලා. ඒක නම් විශ්වාස කරන්න අමාරු දෙයක්. (නි)
මේ නම් නියගලාම වියයුතුයි. තම්බා කෑමෙන් විෂ වන වෙන අල වර්ගයක් ගැන අප අසා නැත (නි)
මා චීනේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස වැඩකලා. ජියන්ග්සු කියන පළාතේ පිඹුරු "ෆාර්ම්" ඇත. පිඹුරාව මැරීමට පැය 8කට පෙර ඕනෑ නම් බල්ලකු පුසකු වැනි සතකු පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි පිඹුරාට කෑමට දිය හැක. චීන්නු කියන්නේ "ඩෝග් ෆ්ලෙවර්ඩ් පයිතන්" කියල.විශ්වාස කරන්නත් අමාරුයි නේද? මම වසර 2 කෑවේ නිකන් නුඩ්ල්ස්. (නි)
බඩගින්නට කැවද, ජොලියට කැවද ? බඩගින්නට කෑවනම්...පව් අනේ. බඩේ ගිනි නිවන්න මොන ගිනි නිවන හමුදාවකටවත් බැ. (අ)
නුවන් ඔබ ලෝකය ගැන නොදන්නා නිසා ඔය වගේ කියන්නේ. ප්‍රංශයේ සෑම අවන්හලක්ම රජයේ බලය ලත් නිලදාරීන් නිතර වටලනවා. ප්‍රමිතිය සොයනවා. තිබෙන කෑම ගැන සොයා බලනවා. කුස්සියේ පිරිසිදු කම බලනවා. ප්‍රමිතියට නැති සෑම අවන්හලක්ම වසා දමනවා. ලොකු දඩ මුදලක් අයකරනවා. ලංකාවේ වගේ පගාවට වැඩ කරන අය මෙහෙ නැහැ. එනිසා ඔබ ප්‍රංශයේදී කන සෑම කෑම වේලක්ම ඉතා පිරිසිදු ප්‍රමිතියෙන් පිරි ඒවා. මෙහි තිබෙන දෙමල රෙස්ටුරන්ට් බොහෝ ගානක් වසා දමන්න උනා ප්‍රමිතියක් නැති අහාර දීමත් කුස්සියේ ප්‍රමිතියක් නොමැති නිසාත්. අනික් එක චීන කැම කොරියන් කෑම, ජපන් කෑම සාදන්නේ ඔබ ඉදිරිපිට. සමහර රෙස්ටුරන්ට් වල ඔබගේ මේසය මත තිබෙන කුඩා ගෑස් ලිපෙන් ඔබම පිස ගන්න සිදුවෙනවා. අරක්කමියෙග් උපදෙස් මත. ඔබට මේවා නොදැක්ක නිසා මැජික් වෙන්න පුළුවන් නුවන්.(නදී)
ප්‍රංස කාරයෝ චීනුන්ටත් හපන් ඇති ඒකයි. අනෙක චීන්නු කෑම හදන හැටි දන්නවනම් සේරම් උන්ගේ අවන්හල් පැත්ත පලාතෙවත් යන එකක් නැහැ.(නදී)
මොනවා කැවත් චිනාගේ සෞක්‍ය තත්වය අපේ ලංකාවට වඩා ඉහලින් . අපේ සමහරු ඉබ්බෝ උරු මීයන් තලගොයන් කනවා. සමහරු එය හෙළා දකිනවා. කෑමට පුරුදු උන අය එය සොයා සොයා යනවා. චිනට බැනලා වැඩක් නැහැ. රටෙන් රටට කන කේම බිම වෙනස් . සමහරු පන පිටින් කෘමින් කනවා පොලවේ යට සිටින පනුවන් කනවා . කන්ද පනුවා කනවා . ඒවායින් ගොඩක් ප්‍රෝටීන ලේබෙනවා කියලා. අපි නොකන දෙය තව අය කනවා කියා හෙළා දැකිම නරකයි. අප නොදන්නා තව රටවල තවත් වෙන වර්ගයේ සතුන් කෑමට ගන්නවා. දකුණු අප්‍රිකාවේ අලි මස් ජනප්‍රිය ආහාරයක්. ඔවුන් අලි මස් වේලා තබා ගෙන කනවා නරක් නොවෙන ලෙස. මෙය මම ඇසින් දුටු දෙයකි.(නදී)
කට හින්දනේ මාළුවා නහින්නේත් (නි)
කට හින්දා චීනා නහිනවා ! (නි)
චීන කඩවලින් කන අපේ කට්ටියත් පරිස්සම් වෙනවා නම් හොඳයි. (නි)
රොබෝට් මහත්තයා, ඔබේ බඩේ අමාරුව ගැන ඒ කෑමෙන් පස්සේ ඉස්පිරිතාලයට හෝ වෛද්‍යවරයට දැනුම් දුන්නා නම් එවේලේම ප්‍රතිකාරයක් එම කඩයට කරනවා. ලා චැපල් වල ලංකාවේ දමිළයන් කරන පාස්ට් ෆුඩ් සහ පොඩි රෙස්ටුරන්ට්. ඔවුන්ගේ සිරිතක් පරණ කෑම ලාංකියන්ට විකිණීම. නමුත් ඔබ අදාල තැන් වලට එය දැනුම් දුන්නා නම් එය පිළිබඳව වහා බලදාරින් විසින් කටයුතු කරනු ඇත. (නි)
නොකන්නේ මිනිමස් විතරයි මේ අය..... ඒකටත් පුරුදු වෙයිද දන්නේ නැහැ. (නි)
සිඩ්නි වල චීන්නු ලක්ස ගානක් ඉන්නවා. උන් නොකන අලයක් නොකන මසක් නැහැ. ඒ වගේම තමයි උන් ඉන්න පළාත් වල අන්තිම ජරාව. චීන්නු ගෙවල් ගත්තහම ඒ හරියේ ඉන්න සුද්දෝ ඔක්කොම ගෙවල් අත්හැරලා යනවා. ඊස්ට්වූඩ් කියන පැත්ත තමයි හොඳම උදාහරණය. (ස)
ලංකාවේ වැඩට යවලා ඉන්නේ මේ රටේ ඉන්න සුළු අපරාද කාරයෝ. උන්ට පඩි ගෙවන්නේ නැහැ. ඉතින් උන් මේ වගේ වැඩ කරන එක පුදුමයක් නෙමේ.(නදී)
සේනක , ඔය සිඩ්නි වල චීන්නු ඔහේ හිටියට මෙහෙ පැරිස් වල චීන්නු ඉන්න පැත්ත ගොඩක් ලස්සනයි පිරිසිදුයි. මෙහෙ ඉන්න සුද්දෝ හරි කැමතියි චීන අවන්හල වල කන්න බොන්න. චීන ගැහැනුන් විවාහ කර ගන්න. (නි)
මම චීන ජාතිකයෝ එක්ක වැඩ කළා මත්තල ගුවන් තොටුපල හදන කාලේ.ඔවුන් හැම සතෙක්ම කනවා මම දැක්කා.නොකන සතෙක් නැහැ.විශේෂයෙන් ඉබ්බෝ ,ගෝනුස්සෝ ,සර්පයෝ .ඇත්තට මොඋන් ගැන පාලකයින් සොය බලනවා නම් ඉතා අගෙයි. (නි)