බලපිටියෙන් අද මුහුදු ගිය ධීවරයන් වැඩි දෙනා ජීවිතා රක්ෂක කබා ඇද සිටියහ.
බෝට්ටු හිමියෙක් ධීවරයෙකුට ජීවිතා රක්ෂක කබායක් පළදවයි.
බලපිටියෙන් අද මුහුදු ගිය ධීවරයන් වැඩි දෙනා ජීවිතා රක්ෂක කබා ඇද සිටියහ.
බෝට්ටු හිමියෙක් ධීවරයෙකුට ජීවිතා රක්ෂක කබායක් පළදවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිවිත ආරක්ෂක කබායට මෙම උපකරණත් තිබිය යුතුයි. 1. සංඥා බල්බය හා බැටරිය 2. නලාව පීනන්න නොදන්නවානම් අනිවාරනයන්ම මෙය පැළදිය යුතුමයි. අනිත් අයට රැකියාව කරන විට පළදින්න අපහසු වුනත් මෙය රැගෙන යා යුතුමයි. මහුද රළු වනවිට ඔවුනුත් පැලද ගත යුතුයි. අනිත් කරුණ නම් දීවර බෝට්ටුව රක්ෂණය කරනවිට එම බෝට්ටුවේ ගමන් කළහැකි දිවරයන් ගණනක් නියම කලයුතුයි. හැමදාම එකම දිවරයන් නොයන නිසා, එම බෝට්ටුවේ ගමන් කල හැකි දීවරයන් සංක්‍යාවටද ජිවිත රක්ෂණ හිමිකමක් ලබාදිය යුතුමයි. මෙය රජයත් , දීවර දෙපාර්තමෙන්තුවත්, දීවර සමිතිත් බෝට්ටු හිමියන් සමග සාකච්චා කර ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බැහැ. ඒ නිසයි අප මීගමුවේ එක පව්ලේ තිදෙනෙක් කළු ගඟේ ගිලුන දින සිට දැඩිව අවධාරණය කලේ ආරක්ෂක කබා වල වැදගත් කම. ඒත් ඊයෙත් රජයේ ලොකුකම පෙන්වන්න මාධ්‍ය ලවා පෙන්නුවේ මන්ද බුද්ධික ධීවරයින් කීපදෙනෙක් ආරක්ෂක කබා ඇඳීම ප්‍රතික්ෂේප කරන හැටි. අද සිටවත් මොළේ පවිච්චිකරනවානම් හොඳයි.(ස)
හැම දේකමටම රජය විවේචන කිරීම අපේ අයගේ පුරුද්දක් ..බෝට්ටු හිමියාගේ වැඩේ නම් අගෙයි.කොච්චර කීවත් ගණන් නොගැනීමෙන් සිදු වූ විනාශයක මහත.ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී ආරක්ෂක මෙවලම් දුන්නත් කාර්මිකයින් පලදින්නේ නැත.යමක් සිද්ධ වූ විටයි කාගේත් ඇස් ඇරෙන්නේ ! (ස)
2 රුපයේ බෝට්ටුවේ ඉන්න මැද එක්කෙනා ජැකට් එක දාලා නැහැ නේද? (නි)
කොච්චර හොදට පීනන්න පුළුවන් වුනත් මුහුදු යන හැමෝම ජිවිත ආරක්ෂක උපකරණ ළග තබා ගැනීම හොදයි නේද ? (නි)
ගාමිණී සිරි, නිකන් නොදන්නා බුත කතා කරන්න එපා. අපේ සියලු කම්කරුවන්, කාර්මිකයින්. ඉංජිනේරුවන් වෙන රටවල වැඩ කරන විට අදාල ආයතනයේ රෙගුලාසි අනුව සියලු ආරක්ෂක මෙවලම් භාවිතා කරනවා. ලංකාවේ පාලකයෝ රට ආපස්සට ගෙනියන නිසා ලංකාවට ආ ගමන් එයාලත් පිස්සු කෙලිනවා රටේ ඉන්න අනිත් අය වගේම.(ස)