IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


18 න් පහළ අත්පන්දු තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම 21 දා දක්වා

පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) සංවිධානය කරන අන්තර් පාසල් වයස 18 න් පහළ අත්පන්දු බාලක සහ බාලිකා තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම මේ මස 21 වැනිදා අවසන් වේ. තරග කාල සටහන සකස් කිරීමේ කුසපත් ඇදීම මේ මස 21 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේදී පැවැත්වේ.

පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීගොඩ මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0773433870 යන දුරකථනයට ඇමතීමෙන් පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතාගෙන් ලබාගත හැකිය.

 



අදහස් (0)

18 න් පහළ අත්පන්දු තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම 21 දා දක්වා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site