උතුරු පළාත් සභාවේ ලබන සැප්තැම්බරයේ පැවැත්විමට රජය තීරණය කරන්නේ නම් ඊට පෙර පොලිස් බලතල ඉවත් කර පළාත් සභා කිහිපයක් ඒකාබද්ධ කිරීමේ බලතල නැති කළ යුතුයි ජාතික පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.
එසේ නොවේ නම් ඊළම නැවත මතු වෙතියිද ඔහු පැවසීය.
උතුරු පළාත් සභාවේ ලබන සැප්තැම්බරයේ පැවැත්විමට රජය තීරණය කරන්නේ නම් ඊට පෙර පොලිස් බලතල ඉවත් කර පළාත් සභා කිහිපයක් ඒකාබද්ධ කිරීමේ බලතල නැති කළ යුතුයි ජාතික පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.
එසේ නොවේ නම් ඊළම නැවත මතු වෙතියිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් වීරවංස ඇමති බොරු සද්දයක් දාන්නේ. මේවා එයාට පාර්ලිමේන්තුවේ හෝ මැති ඇමති සාකච්ඡා වලදී කතා කර විසඳගන්න පුළුවන්. මෙය දවල් මිගෙල් රෑ ඩැනියෙල් නාට්‍ය රංගනය කරනවා. මේ අය තමා රට කෑවේ. දැන් ඇමති කමට මුක්කු ගහන් ඉන්නේ. ජනාදිපති තුමා මෙයා ගැන හොඳට දන්නවා. මොකද මෙයා එලියට යන්නේ නැත්තේ ආණ්ඩුවෙන්?(නදී)
ලංකාවේ දේශපාලුවෝ අරක මේක කිය කියා කෑ ගහනවා, යුරෝපයේ කොටියෝ එකතු වෙලා ඊළම හදන්න සැළසුම් හදනවා. කවදා හරි ලංකාවේ අපේ සිංහලයට යන එන මං නැති වෙනවා. (නි)
ගාමිණි හරි. ඇමතිතුමා කියන කාරණාවත් හරි. බලදාරියෝ දුරදිග බලා තීරණ ගනිත්වා! (නි)
ගාමිණී-සිරි අයියගේ කටේ දාන්න ඕනේ සීනී ඇත්ත කිව්වට, කෝටියයි,ජේ.වී.පී. කාරයෝ එකතුවෙලා හෙලදෙරණට කරපු කොඩිවිනය තමයි තවම කපන්න බැරි වුනේ, කරන මගුලක් කරන්න නමුත් උතුරේ පොලිස් බලතල ඉවත් නොකළ යුතුයි.(නදී)
ඊළමට, පළාත් සභා ඕනේ නැ. ඒගොල්ලන්ට ප්‍රජාතාන්ත්‍රිකව බලය අවශ්‍ය නැහැ. එතකොට පිටරට ඉන්න අහිංසක දෙමල ජනතාවගෙන් සල්ලි එකතුකරන්න බැහැ.(නදී)
එකම ධජයක්,එකම රටක්,ලක් මාතාවගේ අපි ඔක්කොම දරුවෝ.ආගම් ජාති බේද වලින් වැඩක් නැහැ.එක දවසක මිනිසුන් වසයෙන් අපි හැමෝම මැරෙනවා.මතු උපදින අයටවත් සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න හැකි රටක් ඉතිරි කර මැරෙන්න.කරුණාකර වෛරය වපුරන්න එපා. (නි)
ෂෙරිෆ් ,පළාත සබාවට මොකටද පොලිස් බලතල? එයාලගේ පළාත දියුණු කරන්න තියෙන අනිත් බලතල හොදටෝම ඇති. සමහර අය අදහස් දක්වලා තියෙන්නේ වීරවංස ගැන තියෙන අප්‍රසාදය නිසා. එහෙත් එයා කියන කතාව හරි. එයාලා සන්නද්ධ අරගලයෙන් ගන්න බැරුව ගිය ඊළම වෙනත් ආකාරයකින් ගන්න හදනවා (නි)
මමත් හිතනවා ඒ කතාව හරිඋ කියලා (දී)
ඔය කතාව ජනතාවට කියලා වැඩක් නැහැ නේ. ජනතාවට දැන් කරන්න කිසිම දෙයක් නැහැ (නි)
විමල් මහත්තයා සතියකට කලින් කිව්වේ ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලනේ. දැන් සැර බාල කරල වගේ. (දී)
බොරුවට හරි, ඇත්තට හරි විමල් ඇමතිතුමා කියන්නේ විය යුතුම දේ. පළාත් සභාවකට පොලිස් සහ ඉඩම් බලතල ඕනෑ නැහැ. එහෙම වුනොත් ඒ පළාතේ ජීවත්වෙන සිංහල සහ මුස්ලිම් සුළුතරයට අසාධාරණයක් වෙනවා. (නි)
සහතික ඇත්ත
සෑම දෙමළ අයකුටම ඊළාම් සිහිනය හිත්වල තියෙනවා. ඒ ගැන දෙකක් නැහැ.වගකීම ජනාධිපතිතුමා සතු දෙයක්.පොලිස් බලතල ඉවත් කිරීම වැරදි අදහසක් කියලා මගේ හැගීම. (නි)
ඇමතිතුමා හරි. පළාත් සබා නිසා රටම විනාශයි. පාසල්, පොලිසි ,පන්සල් පවා අද විනාශ වෙලා.ජාතියම නැතිකරන පළාත් සබා අහෝසිකරන්න ඔබ තුමා පෙරමුන ගන්න.(නි)
ශ්‍රී ලංකාව වසර 30ක් ආපස්සට ඇද්දේ ඊළාම් සහ ජේ.වී.පී. කාරයෝය. අපේ අයට සතියකින් ,දෙකකින්, සේරම අමතකයි. රටේ සෑම පළාත් සභාවකම බලතල ජනාධිපති තුමා ගේ අණසක පරිදි පරිපාලනය නිර්මාණ වියයුතුයි. රටේ අනෙකුත් පළාත් සභා විධියට මේවාත් පාලනය කිරීම ජනාධිපති තුමාගේ බලතල වලට අයිති දෙයක්.(නදී)
සමහර ප්‍රතිචාර දැක්කම මේ මිනිස්සුන්ට මොකට මේ රට නිදහස් කරලා දුන්නද කියලා හිතෙනවා. (නි)
ඊලමට පහර කපන්න එපා. දෙමල ඩයස් පෝරාවට ලංකාවේ සිටින වටිනාම පුද්ගලයා ඔබතුමා. ජාතින් අතර අසමගිය ඇතිකර මහ ජාතියේ ඡන්ද ටික සාක්කුවේ දාගන්න හදන්න එපා. හැමදාමත් උනේ ඕකයි. දෙමල සන්දනයත් කරන්නේ ඕකයි. ඔබතුමා නොදන්න කිරි සප්පයෙක්ද මේක.(නදී)
මෙයා කියනදේත් ඇත්තක් තියනවා ,නමුත් මේ අසවලාගේ ගෝපියෝ.(අ)
සියලු පළාත් සභාවල ඇති බලතල අයින් කර සියලු බලතල මධ්යnම ආණ්ඩුව සතු විය යුතුයි.
බෙරිහන් දෙන්ට ඕනෑ නැහැනේ, ඔය පාර්ලිමන්ට් එකට ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරනේ බැරි. ඔතනින්ම ඔය ප්‍රශ්නේ විසදන්නකෝ. හරියට අපි පාර කපලා වගේනේ කතාව! (නි)
මේ මහත්තයා හරියටම හරි (දී)
ඊළම අවොත් කොච්චර එකක්ද අපටත් පුළුවනි ඔයාලට හම්බ නොකර එහෙ ගිහින් හරි හම්බ කරන දෙයින් කාල ඇඳලා නීතියක් තියෙන රටක සැනසිල්ලේ ජීවත් වෙන්න. (අ)