අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වීමට නියමිත තීරණාත්මක තරගයට ඕස්ටේ‍්‍රලියානු පිලේ නිත්‍ය නායක ප‍්‍රබල පිතිකරු මයිකල් ක්ලාක් සහභාගි නොවේ.
මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියේ එකම තරගයකටවත් ක‍්‍රීඩා කිරීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd