සබරගමු විශ්ව විද්‍යාලයයේ තාවකාලිකව ශිෂ්‍යභාවය අත්හිටවු සිසුනට අධ්‍යන විභාගයට පෙනී සිටීමට අවසර ලබා දෙන ලෙසට නියෝග කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයයේ උපකුලපතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කළේය.
තාවකාලික ශිෂ්‍ය භාවය අත්හිටවු මෙම සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට විරුද්ධව මෙම සිසුන් ගොනු කැර ඇති පෙත්සම විභාගයට ගෙන අවසන්වනතුරු අතුරු නියෝගයක් අධිකරණයෙන් නිකුත් කැරිණි.
අභියාචනාධිකරණය මෙසේ නියෝග නිකුත් කළේ සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසන් ගොනු කැර තිබු පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණයෙන් දුන් තවත් හොඳ තීන්දුවක්. හැබැයි කොලු කෙල්ලනේ ඉගෙන ගන්න ආවා නම් ඒ වැඩේ කරගෙන අනාගතය හදාගනිල්ලා. ඊට පස්සේ පුළුවන් ඔය හර්තාල් කරන්න තේරුනාද ? (නි)
ජ .හෙරත්, මම ඔබේ අදහස් වලට එකගයි (නි)
අර බලු අධිකරණය ගැන කතා කරපු ඇමතිතුමා දැන් මොනවද කියන්නේ? (අ)
හේරත් කියන දේ හරියටම හරි. අහිංසක දෙමව්පියන්ට ගින්දර දෙන්නේ නැතිව, අනුන්ට අකුල් හෙලන්නෙත් නැතිව, දෙයියනේ කියල ඔයාලගෙ අනාගතේ හදාගන්න. ඔයාලගෙ ඔය හර්තාල් ඔක්කොම කැලේ උපාධිය ගොඩ දාගත්තේ නැත්නම්. ජොබ් එකක් ලැබුන දවසට,ඔයාලට අයේ හර්තාල් කරන්න මතක් වෙන්නෙත් නැහැ. (අ)
අපේ ළමයින්ට ජයවේවා ! (අ)
මේ තීන්දුවට එරෙහිවත් කවුරුහරි අභියාචනා කරයිද දන්නෙ නැහැ නේද? (නි)
ළමයිනේ අවේ ඉගෙන ගන්නනේ ඉගෙන ගෙන යන්න (දී)